padu na wage. after effects karananwa nam ram eka 16gb wage karaganna pulwuannm hodayi. cache file walata 120-240 ssd ekak set karaganna.
munge labai tama math dan danna ekekta oken price baluwe
මගේ පර්පස් එක වීඩියෝ එඩිටින් වලට යූස් කරන්න.. ආෆ්ටර් ඉෆෙක්ට් ප්රීමියර් ප්රෝ වගේ සොෆ්ට්වෙයාර් වැඩ කරන්න..
කස්ටිය මොකො කියන්නේ