මචංලා, මට මෙන්න මේ gear එක හොයාගන්න උදව්වක් දෙන්න පුලුවන්ද?? ලොකු උදව්වක්.
මචං පොඩි එකාගේ toy bike එකේ. Load එක එන තැනක් මම හිතන්නේ බංමොහොකද මේ? බැරිම උනොත් 3D ප්‍රන්ට් කරපන්, ලෝඩ් එක එන තැනක් නෙමේ නම්
පොඩි එකාගේ toy bike එකේ මචං. කොටුව පැත්තේ රවුමක් ගහන්න ඕනි. අම්මෝ 3D print එච්චර ගණන්ද??මොකකද? අමාරුයි බන් හොයා ගන්න. අරන් පිටකොටුවේ රවුමක් ගහන්න වෙයි. 3D printing නම් ලංකාවේ තේරුමක් නැහැ බන්. අපි එකක් බලලා පහලොස් සහායක් ඉල්ලූවා කිහහනන්කෝ.
අඩෝ මැශින් එකක් ගෙනාවොත් බිස්නස් තියේවිද? මට ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් පාවිච්චි කරපුවා අඩුවට ගන්න පුළුවන් එකක් දෙකක් නම්.මොකකද? අමාරුයි බන් හොයා ගන්න. අරන් පිටකොටුවේ රවුමක් ගහන්න වෙයි. 3D printing නම් ලංකාවේ තේරුමක් නැහැ බන්. අපි එකක් බලලා පහලොස් සහායක් ඉල්ලූවා කිහහනන්කෝ.
ඕක කැඩිච්ච කොටස හදන්න පුලුවන් බන්.මචංලා, මට මෙන්න මේ gear එක හොයාගන්න උදව්වක් දෙන්න පුලුවන්ද?? ලොකු උදව්වක්.
View attachment 241165View attachment 241166
තියෙයි බන්. අඩු ගානට කරන්න ඕනේ. ප්‍රින්ටර් වල එහෙම කෑලි කැඩුනාම හදන්න අම්ම ගනන් කියන්නේ . එකක් විතර අඩුවට සෙට් උනෝත් අරන් දාලා නිකමට තත්වේ බලපන්.අඩෝ මැශින් එකක් ගෙනාවොත් බිස්නස් තියේවිද? මට ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් පාවිච්චි කරපුවා අඩුවට ගන්න පුළුවන් එකක් දෙකක් නම්.
ඉන්ටරෙස්ටින් බල්ලෝ . කීයක් වගේ වෙයිද ජින්ජි පුතාඅඩෝ මැශින් එකක් ගෙනාවොත් බිස්නස් තියේවිද? මට ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් පාවිච්චි කරපුවා අඩුවට ගන්න පුළුවන් එකක් දෙකක් නම්.