මචංලා imo එකට ආපු ෆොටෝස්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා imo එකට ආපු ෆොටෝස්

    මචංලා imo එකට ආපු ෆොටෝස් computer එකට දැම්මට පස්සේ පේන්නේ නැනේ මොකක්ද බං මෙකට කරන්න ඕනි

    windows photo viewer can't open this picture beacause either photo viewer doesn't support this file format, or u don't have the latest updates to photo viewer

    මේක තමා බං එන මැසේජ් එක :(

    ෆෝන් එකේ අවුලක් නැතුව පේනවා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    Drag Karala Chrome ekata dapan ban :cool::cool:
    ethanin save karaganin
    netham photoshop hari paint hari mokak hari image editing tool ekakata paste karaganin
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචංලා imo එකට ආපු ෆොටෝස් computer එකට දැම්මට පස්සේ පේන්නේ නැනේ මොකක්ද බං මෙකට කරන්න ඕනි

    windows photo viewer can't open this picture beacause either photo viewer doesn't support this file format, or u don't have the latest updates to photo viewer

    මේක තමා බං එන මැසේජ් එක :(

    ෆෝන් එකේ අවුලක් නැතුව පේනවා

    oya seen eka matath una, mage laga photos 1000k withara folder ekaka thiyenawa open karanna baha.