මචංලා win32

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා win32 සහ win64 කියන්නේ මොකක්ද කියලා කාට හරි කියලා දෙන්න පුලුවන්ද? ගේම් 1ක් දාගන්න ගියාම win64 ඕනේ කියනවා. vgඑක මත පදනම් වෙන එකක් ද නැත්තං os1 මත පදනම් වෙන 1 ද
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    OS eka mchn...
    32bit and 6bit kiyala OS version dekak thiyenawa.
    ube ram eka 2GB+ nam 64bit dapan.
    Game eka mokakda? poddak net eke balapan samahara wita 64bit crack ekak athi :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචංලා win32 සහ win64 කියන්නේ මොකක්ද කියලා කාට හරි කියලා දෙන්න පුලුවන්ද? ගේම් 1ක් දාගන්න ගියාම win64 ඕනේ කියනවා. vgඑක මත පදනම් වෙන එකක් ද නැත්තං os1 මත පදනම් වෙන 1 ද

    Umba download karanna aththe x64 version eka machan. Windows wala x86(32 bit) saha x64(64bit) kiyala version dekak enawa, eka hinda umba download karanakota application umbe ekata hariyana eka daapan. 32bit 4GB walin ehata support kranne na machan.
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා ඔක්කොටම තැංකස්...ගෙම් 1 නම් European bus simulator 2012. දීලා තිබ්බ ලන්ක් 1 තමයි බැවේ. බලමු වැඩේ ගෙඩ දාගන්න පුලුවන්ද කියලා......තැන්ක්ස් හොදේ