මචං කාබනික පොහොර ටිකක් 🤣

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් තෙරෙනවාද නන්දසේනයා කාබනික මගුලක් කොරන්ඩ ආවේ ඇයි කියලා. පොහොර වලට යන ඩොලර් මිලියන ටික නතර කොරන්ඩ . කොහොමද එ දවස්වල අපේ වකුගඩු ගැන දුකෙන් කතා කරපු බයී මිට්ටො. උන්වත් ඇන්දුවා නේ.එකහරකෙක් පස් හැදෙන හැටි පවා tv එකෙන් ඉගැන්නුවා . උට බැරිද දන්නේ නැ ගෙදර දීම බොරතෙල් හදා ගන්න හැටි කියලා දෙන්ඩ. වෙසිගේ පුතා.

    @erozan කාබනික පොහොර ටිකක් තියෙනවා දෙන්නද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කබනික වගාව අසාර්තක වෙලාද පොන්ස්???ඔය තියෙන්නෙ එලවලු පලතුරු ටික අපුරුවට..
     
    • Dislike
    Reactions: sakuntha1996

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උබට ඕක අදද තෙරුනේ? ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකෙන්ද ඉන්ටනෙට් එන්නෙ? :lol: :lol: :lol: :lol::lol:

    දන්නවා බං , කොහෙද මේ මිට්ටො තෙරුම් ගන්නේ නැනේ. බීත්තියටම හෙත්තුවුනාමවත් බයි මිට්ටන්ට තෙරෙනෙවාද දන්නේ නැ. නැත්ට්මම් ඔකුන් තමයි මුලින්ම පොලිමේ ගිහින් ඉලග පරාත් කතිරේ ගහලා රට බෙරගන්නේ

    දැන් කබනික වගාව අසාර්තක වෙලාද පොන්ස්???ඔය තියෙන්නෙ එලවලු පලතුරු ටික අපුරුවට..
    කාබනික එව්වාද බං ඔය පොලේ විකුනන්නේ. 🤣🤣🤣
    ------ Post added on Mar 2, 2022 at 7:10 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කාබනික එව්වාද බං ඔය පොලේ විකුනන්නේ. 🤣🤣🤣
    ------ Post added on Mar 2, 2022 at 7:10 PM
    නැත්තන් මොන මගුලක්ද තියෙන්නෙ ??? පොහොර නැනෙ උබලමනෙ කියන්නෙ, දැන් කපන ගොයමුත් කාබනිකයි ,
     
    • Dislike
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Ithin tea, cinnamon harvest eka adu wela
    oya ithuruwena gana wage 100 times withara
    ratata ahimi wenawane.

    e wagema kama nathi unama ewa gennath dollars yanawane.

    oken ithuru karata wata thiyena tikath hiduna eka une.
     
    • Like
    Reactions: Vermox

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,748
    1
    51,627
    113
    ප*යාගල
    sorry.com
    ගූ නන්දෙ ඩොලර් මිලියන 30ක් විතර යන එක නවත්තල 200ක් විතර අතින් කෙලවගත්තා.
    හාල් ගේන්න උනා. තේ සම්පුර්ණයෙන වගේ යවන එක නතර උනා. ( ගනන් හරියට හොයල කියපල්ල කවුරුහරි )
     
    • Like
    Reactions: sakuntha1996

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    නැත්තන් මොන මගුලක්ද තියෙන්නෙ ??? පොහොර නැනෙ උබලමනෙ කියන්නෙ, දැන් කපන ගොයමුත් කාබනිකයි ,
    එහෙනම් , එහෙනම්, එකනේ අපි රුපියල් 200 ක් විතර දිලා හාල් කිලො 1ක් ගන්නේ, කාබනික නේ. අනේ හුකාහන් බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් , එහෙනම්, එකනේ අපි රුපියල් 200 ක් විතර දිලා හාල් කිලො 1ක් ගන්නේ, කාබනික නේ. අනේ හුකාහන් බං.
    කාබනික තමයි කාපල්ල කොහොමත් ආයෙ මිල අඩුවෙන්නෙ නැ, පිනට කාන්ඩ වෙන්නෙ නැ.🤣🤣🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබට ඕක අදද තෙරුනේ? ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එකෙන්ද ඉන්ටනෙට් එන්නෙ? :lol: :lol: :lol: :lol::lol:
    තාම ඕක පිළිගන්නේ නැති මරී මොඩ වහල්ලු ඉන්නවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,260
    1
    101,105
    113
    34
    Kalutara
    ගූ නන්දෙ ඩොලර් මිලියන 30ක් විතර යන එක නවත්තල 200ක් විතර අතින් කෙලවගත්තා.
    හාල් ගේන්න උනා. තේ සම්පුර්ණයෙන වගේ යවන එක නතර උනා. ( ගනන් හරියට හොයල කියපල්ල කවුරුහරි )
    අද විමල් වීරවංශත් කියනව මේක ආන්ඩුව ප්ලෑන් කරල ගහන ගේමක් කියල. කෙල කරන එක ප්ලෑන් කරලලු කරන්නෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    Ithin tea, cinnamon harvest eka adu wela
    oya ithuruwena gana wage 100 times withara
    ratata ahimi wenawane.

    e wagema kama nathi unama ewa gennath dollars yanawane.

    oken ithuru karata wata thiyena tikath hiduna eka une.
    harakekne bn, ithin wate un hithuna hithuna ideas danawa, dana dana eka mu piliaran cassette gahanawa wage gazette gahana ekane kale apu dawase idan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එරෝසනයා විලි ලැජ්ජාවට දැන් fake එකකින් එනවා ඇත්තේ 😆😆