මචං දයාසිරි ලැජ්ජ නැද්ද

yesyesyes

Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    මචං දයාසිරි ලැජ්ජ නැද්ද



    "ගොඩාක් හොද අදහස් දැක්වීමක් ඒත් ප්‍රස්නය වන්නේ දයාසිරිලා කෝටි ගානකට විකිණෙන කොට බත් පැකැට් එකට විකිණේන ජන්ද දායකයෝ ඉන්න රටක් මේක.එහෙම නොවන කොන්ද තියෙන ජන්ද දායකයෝ ඉන්නවා කියන අදහස උරගා බලන්න තියෙන අවස්ථාවක් උදාවෙන වයඹ පළාත් සභා ජන්දය. අප විනිෂ්චය ඔවුන්ට බාර දෙමු.ඔවුන්ගේ විනිෂ්චය අපට විනිෂ්චයක් ලබා ගැනීමට ප්‍රවේශයක් සපයනු ඇති."


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං මේ බ්‍රහ්ම ටෝක් දෙන පොර.....අපේ ඇමසිය ද?:lol::lol:

    දයාසිරි ගියේ පැහැදිලිව පෞද්ගලික උන්නතිය වෙනුවෙන්...ඒකෙ ආයෙ දෙකක් නෑ.....
    දේශපාලනය කරන්න දෙන්නේ නැති නිසා පක්ෂයෙන් යනව නම් ඒකෙ තේරුම තමන් ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මේ තීරණය ගත්තා කියන එකනේ...........

    ඕක තේරුම් ගන්න බැරුව, රිදිලා කෑගැහුවට, කෑගහල යූටියුබ් වීඩියෝ එකක් දැම්මට වැඩක් වෙයි කියල මම නම් හිතන්නේ නෑ...........

    ලංකාවෙ ඡන්දදායකයන් පව්.......
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    ජය වේවා!!! ලොල් මුට ගෑණු voice එකක් තියෙන්න:lol::lol::lol::lol::lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ උබද?:lol::lol:...බලාගෙන.....



    971700-white-van.jpg




    :lol::lol::lol::lol: