මචං නිෂාන්, උබට නිවන් සුව ලැබේවා!!!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මචං නිෂාන්, උබට නිවන් සුව ලැබේවා!!!

    හැමෝම කියන්නෙ නුඹ මිය ගිය එක අපරාධෙ කියලා
    හොඳ යාළුවො මෙච්චර ඉඳලත්
    සිය දිවි නසාගන්න තරම්
    බෙදාහදාගන්න බැරි ප‍්‍රශ්නය නුඹට පමණක්ම අයිති ඇති.
    මල්ලි,
    නිවන් යන්න කළින් හැකිනම් යළිත් ආ විටක කියා දියන් මේ කුණු වෙච්ච සමාජයට ජීවිතය ගැන

    21768190_10212473599187910_8437567135430641206_n.jpg


    21687664_10211736331156005_551288795991232876_n.jpg

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සියදිවි හානි කරගත්තනම් ඉතින් දැන් නිරයේ ඇත්තේ පව් ...මේ දුක් දුකද කියලා දැන් හිතෙනවා ඇති

    පව් අප්පා මේවා හොද පාඩම්

    එදාවේල හොයාගන්න නැති සමජෙක මෙහෙම දේවල් කරගන්න එකනම්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Gentleman Classic:22276135 said:
    කව්ද මේ? මම දැක්කෙත් අදයි.. මොකද වෙලා තියෙන්නේම/

    මමත් දැක්කෙ අද.නලුවෙක් කියන්නෙ.එහෙම පෙන්නෙ නම් නෑනෙ.
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    එල කොල්ලෙක්..:love:මාත් ලගදීම ඔයා ලගට එනවා අයියා මිත්‍රයා!!:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    එල කොල්ලෙක්..:love:මාත් ලගදීම ඔයා ලගට එනවා අයියා මිත්‍රයා!!:yes:

    එකම තැනකට යන්න හම්බෙන්නේ නැහැලු බන් ..එක එක නිරී සත්තු වෙලාලු ඉපදෙන්නේ ....:sorry::sorry:
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    එකම තැනකට යන්න හම්බෙන්නේ නැහැලු බන් ..එක එක නිරී සත්තු වෙලාලු ඉපදෙන්නේ ....:sorry::sorry:

    කවුද කියන්නේ??:confused:තිරිසනෙක් උනාම මම ආයේ මැරෙනවා!:D
    Save
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කවුද කියන්නේ??:confused:තිරිසනෙක් උනාම මම ආයේ මැරෙනවා!:D
    Save

    තිරිසනෙක් නෙමේ බන් නිරී සත්තු ..උඹට ඕනි වෙලවට එකේදී මැරෙන්න බැහැ එකයි අවුල :sorry::sorry:
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    තිරිසනෙක් නෙමේ බන් නිරී සත්තු ..උඹට ඕනි වෙලවට එකේදී මැරෙන්න බැහැ එකයි අවුල :sorry::sorry:
    :shocked::shocked:මැරිලත් නිදහසේ ඉන්න බැහැනේ යකෝ!!ටහිකෙන ලෝකනේ මේවා!:sorry:
    Save
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සියදිවි හානි කරගත්තනම් ඉතින් දැන් නිරයේ ඇත්තේ පව් ...මේ දුක් දුකද කියලා දැන් හිතෙනවා ඇති

    උන්ට කලින් හිටිය ස්පොට් එක මොකක්ද කියල මතක තියෙනවද? මිනිස්සුන්ට නෑනෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උන්ට කලින් හිටිය ස්පොට් එක මොකක්ද කියල මතක තියෙනවද? මිනිස්සුන්ට නෑනෙ

    දන්නේ නැහැ බන් හොද ප්‍රස්නයක් .....මම නම් උත්තරරේ දන්නේ නැහැ ....මතක් උනොත් එපා වෙනවා නේද
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්නේ නැහැ බන් හොද ප්‍රස්නයක් .....මම නම් උත්තරරේ දන්නේ නැහැ ....මතක් උනොත් එපා වෙනවා නේද
    මම බන වලට අහල තියෙනව නිරයෙ ඉන්න ලොක්ක ඉස්සරහ නිරයට එන්ඩ හේතු වෙච්ච දේවල් ඔක්කොම පේනවලු..පොඩි හරි පිනක් තිබේනම් ඒක මතක් කරල දුන්නම නිරයට නොවැටී එතනින් චුතවෙලා සතෙක් වගේ හෝ ඉහල තැනකට යනවලු..ස්තීරව නිරේට වැ‍ටුනම මතකෙ තියෙනවද දන්නෑ :rolleyes:
     

    Nilanka27

    Member
    Sep 11, 2017
    6
    2
    0
    Aiyooo...stone age ne inne..mona nirayakd??..niraya devi loka okkoma thinne me loke thamai...
    Suicide karaganna hethuwa depression..maruna kenata banala, bana kiyala wadak na..inna eun e wage deyak kara ganna kalin Sri Lankan Psycholigical Association eka me gana minissu danuwath karanna ona..
     

    Nilanka27

    Member
    Sep 11, 2017
    6
    2
    0
    Psychiatrist kenek gawata giyoth " anna aroota pissu hadila..pissu dostara gawata yanawa" kiyala katha hadanawa..siyadivi hanikara gattama "moota apahu minis athmayak laben na..maha baya gullek..amma tatta gana hithapu nati kala kanniya " kiyanawa...ane manda mokak karath bana kiyannai ,pora talk dennai nam kattiya innawa...meka asiyawe ascharyaya ne
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සිය දිවි නසාගැනීම් නිසා අත්වන විපාක..


    සිය දිවි නසා ගැනීමට සිත සකස් වීම පිළිබඳ......


    සියදිවි නසා ගත් කෙනෙකු වෙනුවෙන් කළ හැකි දෑ තිබේද...
     
    Last edited: