මචං මට පයිලට් කෙනෙක් වෙන්න පට්ට ආසාවක් තියෙනවා බන්...Commercial Pilot කෙනෙක්...18 පැන්න හැටිය FAA එකේ Commercial Pilot License(CPL) එක
ගන්නවා...පයිලට්ලට හැමදාම වැඩද බන්??? මම O/L වලට Geography කළෙත් මේකට ආසාවටමයි බන්...A/L Maths තමා කරන්නෙ...
![]()
SLAF ekata ringa ganna balanna.. etain karganna puluwan try and try u can fly


