මචං පැසිවු වොයිස්

psyco saw

Member
Apr 23, 2012
91
6
0
මචං පැසිවු වොයිස්

මචංල මට පොඩි දෙයක් කියල දියහං Passive voice භාවිතා කරන්නෙ මොනවගේ අවස්ථවලද :confused:
( යමි දෙයක් කරණ පුද්ගලයෙක් නැති අවස්ථාවලද??? - උදහරණයක් විදිහට -වාහනය කැඩුනා
ගස වැටුනා - වගේ කියන අවස්ථාවලදිද ??)
අපි සාමාන්‍යයෙන් ඉන්ග්‍රිසි කතාකරණකොට Passive voice භාවිතා කරනවද
:eek::eek::eek:
 
  • Like
Reactions: gck

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
කරන පුද්ගලයෙක් නැති අවස්ථාවලදිත් පුලුවන්. කරන පුද්ගලයාව සඳහන් කිරීම එච්චර වැදගත් නොවන වෙලවටත් පුලුවන්. අවශ්‍ය නම් කරන පුද්ගලයව සඳහන් කරන්නත් පුලුවන්.
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරද්දි passive voice පාවිච්චි කරන එකේ කිසිම අවුලක් නෑ, සමහර වෙලාවට passive voice නැතුව සමහර අදහස් කියන්න අමාරුයි.

http://www.ego4u.com/en/cram-up/grammar/passive
 
Last edited:
  • Apr 27, 2012
    195
    21
    18
    කර්තෘ කාරක වාක්‍යයක් කර්ම කාරක වාක්‍යයක් බවට පත් කරන එක තමයි කෙරෙන්නේ....උදාහරණයක් විදිහට...

    He will plant a tree - Active Voice(කර්තෘ කාරක)
    A tree will be planted by him - Passive Voice(කර්ම කාරක)
     
    Oct 18, 2011
    277
    124
    0
    ඔබ හොදින් මතක තබාගන්න අපි වැඩිපුර කතා කරද්දී භාවිත කරන්නේ කතෘ කාරකයයි. නමුත් අපිට කතා කරද්දී කර්ම කාරකය භාවිත කරන්නත් වෙන අවස්ථා තිබෙනවා .

    වැඩිපුර තොරතුරු මෙතනින් ගන්න



    @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@