Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
මචං පැසිවු වොයිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මෙහෙමයි,

වාහනේ කැඩුනා, ගස වැටුනා කියන ඒවා passive voice දාන්න ඕනේ නැ. "යම් දෙයක් කරන පුද්ගලයෙක් නැති අවස්ථාවක" නෙවේ යම්දෙයක් කරපු පුද්ගලව සදහන් කරන්න එච්චර වැදගත් නැති අවස්ථාවල නම් passive voice යොදා ගන්න පුළුවන්.

passive voice හැම අවස්ථාවකම පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්ය ඉංග්රීසි කතා කරද්දී ඕන තරම් passive voice භාවිතා කරන්න පුළුවන්.. බලපන්කො මචං ඕන තරම් ඔය ෆිල්ම්ස් වල කතා කරන්නේ..passive voice ගොඩක් ලේසි අනිත් ක්රමේට වැඩ (active voice)..

මං පොඩි උදාහරණ ටිකක් දෙන්නම්,

Past Tense

Mahela Jayawardena was appointed as the new skipper for the Sri Lanka cricket team.

(කව්ද කලේ කියන එක වැදගත් නැ)

Present Tense

Pizzas are delivered to your place within 30 minutes.

(කරන්නේ කව්ද කියල කියන එක වැදගත් නැ මොකද අපි දන්නවා කව්ද මෙහෙම කරන්නේ කියල )

Future Tense

Fuel prices will be increased again.

(දන්නවනේ කව්ද කරන්නේ කියල )

ඔය වගේ ඕන එකක් ලියන්න පුළුවන්. ඔය හැම වාක්යක් පිටිපස්සටම ඕනේ නම් දාන්න පුළුවන් by whom කියලා. උදාහරනෙකට පළවෙනි එකට ඕනෙනං දාන්න තිබ්බා මෙහෙම,

Mahela Jayawardena was appointed as the new skipper for the Sri Lanka cricket team by the cricket board.

ඔහොම තමා සීන් එක යන්නේ.. මම කඩ්ඩ පුපිරි පොරක් කියලනම් හිතන්න එපා පුතෝ.. දාන්න දෙයක් කියල දෙන්න ඕනේ නිසයි මෙහෙම ලිව්වේ...

[QUOTE="<:දෙන්නම්~ජම්බු:>, post: 12646632, member: 398845"] [SIZE=4]මචං මෙහෙමයි, වාහනේ කැඩුනා, ගස වැටුනා[/SIZE][SIZE=4] කියන ඒවා passive voice දාන්න ඕනේ නැ. "යම් දෙයක් කරන පුද්ගලයෙක් නැති අවස්ථාවක" නෙවේ යම්දෙයක් කරපු පුද්ගලව සදහන් කරන්න එච්චර වැදගත් නැති අවස්ථාවල නම් [/SIZE][SIZE=4]passive voice යොදා ගන්න පුළුවන්. [/SIZE][SIZE=4]passive voice හැම අවස්ථාවකම පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්ය ඉංග්රීසි කතා කරද්දී ඕන තරම් [/SIZE][SIZE=4]passive voice භාවිතා කරන්න පුළුවන්.. බලපන්කො මචං ඕන තරම් ඔය ෆිල්ම්ස් වල කතා කරන්නේ..[/SIZE][SIZE=4]passive voice ගොඩක් ලේසි අනිත් ක්රමේට වැඩ (active voice).. මං පොඩි උදාහරණ ටිකක් දෙන්නම්, [U]Past Tense[/U] Mahela Jayawardena was appointed as the new skipper for the Sri Lanka cricket team. (කව්ද කලේ කියන එක වැදගත් නැ) [U]Present Tense [/U]Pizzas are delivered to your place within 30 minutes. (කරන්නේ කව්ද කියල කියන එක වැදගත් නැ මොකද අපි දන්නවා කව්ද මෙහෙම කරන්නේ කියල ) [U]Future Tense [/U]Fuel prices will be increased again. (දන්නවනේ කව්ද කරන්නේ කියල :P) ඔය වගේ ඕන එකක් ලියන්න පුළුවන්. ඔය හැම වාක්යක් පිටිපස්සටම ඕනේ නම් දාන්න පුළුවන් by whom කියලා. උදාහරනෙකට පළවෙනි එකට ඕනෙනං දාන්න තිබ්බා මෙහෙම, [/SIZE][SIZE=4]Mahela Jayawardena was appointed as the new skipper for the Sri Lanka cricket team by the cricket board.[/SIZE] [SIZE=4]ඔහොම තමා සීන් එක යන්නේ.. මම කඩ්ඩ පුපිරි පොරක් කියලනම් හිතන්න එපා පුතෝ.. දාන්න දෙයක් කියල දෙන්න ඕනේ නිසයි මෙහෙම ලිව්වේ... [/SIZE]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom