මචං පොඩි කා‌ලේ අපි රැවටුනා ‌නේ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ලොකු උනාම fun ඒකේ ඉන්න පුළුවන් කියලා
    දැන් ඒ්ත් තේරෙනවා නේ එහෙම නෑ ආතල් ඒකක් නෑ කියලා
    මේ feeling ඒක අයින් කර ගන්න විදියක් නැද්ද hopeless demotivation එක
    මට දැන් හිටියා ඇති වගේ feeling එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උබලට ඕවා හිතෙන්න කලින් තිබ්බෙ යූඇන්පී ආන්ඩු. එහෙම කාලෙක පොඩි කාලේ මෙහෙම ෆන් නම් ලොකු උනාම තවත් ෆන් කියල හිතෙන එක පුදුමයක් නෑ. උබල කරපු වැරැද්ද තමයි ලොකු වෙනවත් එක්කම යූඇන්පී සාධකය උබල අමතක කරා. ඉතින් සතුටත් නැති වෙලා ගියා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Don't give up soon. Diyasen is coming to save us.

    namal-enawa.gif
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,380
    113
    මැදමහනුවර
    ලොකු උනාම fun ඒකේ ඉන්න පුළුවන් කියලා
    දැන් ඒ්ත් තේරෙනවා නේ එහෙම නෑ ආතල් ඒකක් නෑ කියලා
    මේ feeling ඒක අයින් කර ගන්න විදියක් නැද්ද hopeless demotivation එක
    මට දැන් හිටියා ඇති වගේ feeling එක
    එහෙම ආතල් එකේ ඉන්න පුලුවන් කියලා හිතුවනම් දැන් කරන්න තියෙන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා නොහිතා ඉන්න එක
     
    • Like
    Reactions: NRTG and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    එහෙම ආතල් එකේ ඉන්න පුලුවන් කියලා හිතුවනම් දැන් කරන්න තියෙන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා නොහිතා ඉන්න එක
    uber job ecata mcathee cre bn
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඕක නෝර්මල් ගණන් ගන්න එපා පොඩි කාලේ හිතෙනවා ලොකු උනාම ආතල් කියලා ලොකු උනාම හිතෙනවා පොදියටම හිටියනං හොඳයි කියලා

    ඉස්කෝලේ යන කාලේ හිතෙනවා ඉස්කෝලේ ගිහින් ඉවර උනාම ආතල් කියලා ඉස්කෝලේ ගිහින් ඉවර උනාම හිතෙනවා ඉස්කෝලේ කාලේ තමයි ආතල්ම කියලා

    ඕනම දෙයක් ඔහොමයි තියෙනකොට අගේ නෑ නැතිවුණාම අගේ වැඩියි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Bro, our lives need goals; the goals are the driving force of life, so if you achieve something, create another. I can suggest you create an early retirement plan or earn 10 million rupees within the next 5 years or so. Currently, I am upgrading my career by learning new skills. Good luck! I know you will find the motivation that you are looking for very soon.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Don't give up soon. Diyasen is coming to save us.

    namal-enawa.gif
    හායි මුඩුක්කු මෑන් 😂 මේ උබ නේ ඉන්නේ මයින්ද මාත්තයට සපෝර්ට් කරන කාලේ:ROFLMAO::ROFLMAO: මොනා උනත් උබේ නූගත් මුඩුක්කු පෙනුම තියනවා බන්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලොකු උනාම fun ඒකේ ඉන්න පුළුවන් කියලා
    දැන් ඒ්ත් තේරෙනවා නේ එහෙම නෑ ආතල් ඒකක් නෑ කියලා
    මේ feeling ඒක අයින් කර ගන්න විදියක් නැද්ද hopeless demotivation එක
    මට දැන් හිටියා ඇති වගේ feeling එක
    ඔව්ව ඔහොම තමා බං වැඩිය හිතන්න එපා.

    ඔය පොඩි ළමයෙක් හෙළුවෙන් හිටියොත් කියන්නේ ඔයා දැන් ලොකුයි ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න ඒව මේව. වෙලාවට ලොකු අය ඉන්න හැටි උං දන්නෙ නෑ 🙃
     
    • Like
    Reactions: NRTG