මචං පොඩි බොක NEWS කේස් එකක්
රාජාංගනේ පොරක් ඉන්නවලු.පොරට ඉල්ලීම් දෙනකං ගහෙන් බහින්නේ නැතිලු..දැනට දවස් දෙකක් ගහක් උඩලු
"මගේ ගැහුණු මනුස්සයට සතියකට වරක් ඉන්ජෙක්සන් ගහන්න ඕනේ, එයාට දියවැඩියාව, මට දරුවෙක් ඉන්නවා, තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට මේ අය ජීවත් කරගන්න විදිහක් නෑ"කියල ගහෙන් බහින්නේ නැලූ
වෙනත් පොල් ගසක මාස දෙකක් ඉඳලා පොල්ගසේ අට්ටාලක් සාදා දිවා රාතී ගතකරනවලු ආහාර ලබාදෙන්නේ කඹයකින්ලු,
මූ බොක දාන්නේ කොහොමද දන්නේ නෑ නෙහ්??ගහේ කොහේ හරි අස්සකට බොක දාලා කුරුම්බා වතුරෙන් හෝදනව ඇතිද මන්ද..උබලට මොකො හිතෙන්නේ??

picz nedda meh scene eka gena...