මචං මගෙත් ලොකුම ප්රශ්නෙ බන් ඕක තමයි.
මචං මගෙත් ලොකුම ප්රශ්නෙ බන් ඕක තමයි.මුලු දවසම පීසී එකේම වැඩ කරන නිසා මමත් දස අතේ හෙව්ව කම්මැලි නැතුව වැඩ කරන්න පුලුවන් ක්රම. මෙන්න මේ දේවල් නිසා ටිකක් boost වුනා.
ආසන්නම හේතුව තමයි බන්, නෑදෑ කෙනෙක් දාපු කින්ඩියකුයි. හොයන් කන ජොබට යාලුවෙක් තියපු පොල්ලකුයි. අපිට ගොඩ යන්නනම් බන් මාරම නොසැලෙන ධෛර්්යයක් ඕනා බන්. කොහොම හරි ඒම ධෛර්්යයක් ටිකක් හදා ගන්න පුලුවන් වුනා කලින් සිද්දි නිසා. තව දේවල් ටිකක් මං කරනව. ජිම් යන්න විදියක් නැති නිසා මං පාන්දර විනාඩි 20 ඇවිදින්න යනව බන්. උදේට ගාමන් යන්න බස් එනකන් ඉන්න කෙල්ලො, පාරේ තැන් දෙකතුනකම හම්බෙන නිසා වැඩේ බෝරින් නැහැ. ගෙවල් පැත්තෙ වෙල් එහෙම තියෙන නිසා මාර ෆිට් එකක් එනව ඇගට.
අනිව උදේම නාපන්. උදේ නාන්න අමාරැනම් ඇ හෝදගනින්. ආය දවල්ටයි හවස හෝ රෑට ඇග හෝදපන්(මමනම් උදේට ඇග හෝදල, දවල්ට නාල, හවස ආය ඇග හෝදනව.) කම්ැලියි වගේ දැනෙද්දි සටස් ගාල ගිහින් ඇග හෝදනව. එතකොට පට්ට ෆ්රෙෂ් බන් හිතත් එක්ක. හැමදාම නැගිටින්න ඕනෙ අද දවසේ කරන්න තිනෙ ටාගට් හොදට ඔලුවෙ පුරෝගෙනමයි. දවසෙම උබේ ටාගට් මතක් කරගනින්. රෑට නිදාගත්දි අද දවසෙ උබ කොයිතරම් සාර්තකද හිතල සතුටු වෙයන්. වැඩක් උනේම නැත්තම් පොඩිම දෙයක් හරි මතක් කරන් දවස ගැන සතුටු වෙයන්.ඒ වගේම හෙට කරන්න තියෙන දේවල් ප්ලෑන් කරපන්.
පෝර්න් ෆිල්ම් බලන එකත් නවත්තපන්. මං උදේන්ම ක්ෂණික (masterbrate) *තේ පාරක් ගහනව ඒකෙනුත් හිත වැඩ වලටම යොමු කරන්න හොද බකප් එකක් දෙනවා. උබේ කාමරේ motivational quotes photos ගහපන් නිතරම පේන්න. අදාල දවසෙ ටාගට් එක පේන විදිහට ලියල තියපන්. මොලේට පණිරස දේද්දි මොලේ සතුටු වෙනවලු. පොඩි පෙබල්ස් වගේ පොඩි පැණි රස දෙයක් මේසෙ තියාගනින් අත දාල සුලු ප්රමාණයක් ගන්න පුලුවන් විදිහට. කොයිතරම් කම්මලි වෙලාවක උනත් ඒ ලොවට පණි රසට පුලුවන් උබේ මොලේ රවට්ටල ආය වැඩ කරන්න.
එකදිගටම වැඩ නොකර පැය තුනකට පාරක්වත් පුටුවෙන් නැගිටල,විනාඩියක් දෙකක් ඇවිදල වරෙන්. වල බහින, බොන්නම අඩගහන , දවසම රස්තියදු ගහන, කොටින්ම ටාගට් එකක් ඔලුවෙ තියන් ඒකට ටිකක්වත් මහන්සි නොවෙන යාලුවන්ගෙන් අයින් වෙයන්. (මේකනම් කොයිතරම් හොද යාලුවො වුනත්, කොයිතරම් අමාරැ වුනත් උබ කරන්නනම ඕන දෙයක්.) ටාගට් වලට වැඩ කරන, උබේ මොලේට හොද දේවල්ම දාන කිපදෙනක් එක්ක තව ෆිට්වෙයන්. මේ ටික කෙරැවනම් උබට ඉර්දි බලෙන් යනව වගේ උබේ ටාගට් වලට ඇගට නොදැනිම යයි.