මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.මුලු දවසම පීසී එකේම වැඩ කරන නිසා මමත් දස අතේ හෙව්ව කම්මැලි නැතුව වැඩ කරන්න පුලුවන් ක්‍රම. මෙන්න මේ දේවල් නිසා ටිකක් boost වුනා.

    ආසන්නම හේතුව තමයි බන්, නෑදෑ කෙනෙක් දාපු කින්ඩියකුයි. හොයන් කන ජොබට යාලුවෙක් තියපු පොල්ලකුයි. අපිට ගොඩ යන්නනම් බන් මාරම නොසැලෙන ධෛර්්‍යයක් ඕනා බන්. කොහොම හරි ඒම ධෛර්්‍යයක් ටිකක් හදා ගන්න පුලුවන් වුනා කලින් සිද්දි නිසා. තව දේවල් ටිකක් මං කරනව. ජිම් යන්න විදියක් නැති නිසා මං පාන්දර විනාඩි 20 ඇවිදින්න යනව බන්. උදේට ගාමන් යන්න බස් එනකන් ඉන්න කෙල්ලො, පාරේ තැන් දෙකතුනකම හම්බෙන නිසා වැඩේ බෝරින් නැහැ. ගෙවල් පැත්තෙ වෙල් එහෙම තියෙන නිසා මාර ෆිට් එකක් එනව ඇගට.

    අනිව උදේම නාපන්. උදේ නාන්න අමාරැනම් ඇ හෝදගනින්. ආය දවල්ටයි හවස හෝ රෑට ඇග හෝදපන්(මමනම් උදේට ඇග හෝදල, දවල්ට නාල, හවස ආය ඇග හෝදනව.) කම්ැලියි වගේ දැනෙද්දි සටස් ගාල ගිහින් ඇග හෝදනව. එතකොට පට්ට ෆ්‍රෙෂ් බන් හිතත් එක්ක. හැමදාම නැගිටින්න ඕනෙ අද දවසේ කරන්න තිනෙ ටාගට් හොදට ඔලුවෙ පුරෝගෙනමයි. දවසෙම උබේ ටාගට් මතක් කරගනින්. රෑට නිදාගත්දි අද දවසෙ උබ කොයිතරම් සාර්තකද හිතල සතුටු වෙයන්. වැඩක් උනේම නැත්තම් පොඩිම දෙයක් හරි මතක් කරන් දවස ගැන සතුටු වෙයන්.ඒ වගේම හෙට කරන්න තියෙන දේවල් ප්ලෑන් කරපන්.

    පෝර්න් ෆිල්ම් බලන එකත් නවත්තපන්. මං උදේන්ම ක්ෂණික (masterbrate) *තේ පාරක් ගහනව ඒකෙනුත් හිත වැඩ වලටම යොමු කරන්න හොද බකප් එකක් දෙනවා. උබේ කාමරේ motivational quotes photos ගහපන් නිතරම පේන්න. අදාල දවසෙ ටාගට් එක පේන විදිහට ලියල තියපන්. මොලේට පණිරස දේද්දි මොලේ සතුටු වෙනවලු. පොඩි පෙබල්ස් වගේ පොඩි පැණි රස දෙයක් මේසෙ තියාගනින් අත දාල සුලු ප්‍රමාණයක් ගන්න පුලුවන් විදිහට. කොයිතරම් කම්මලි වෙලාවක උනත් ඒ ලොවට පණි රසට පුලුවන් උබේ මොලේ රවට්ටල ආය වැඩ කරන්න.

    එකදිගටම වැඩ නොකර පැය තුනකට පාරක්වත් පුටුවෙන් නැගිටල,විනාඩියක් දෙකක් ඇවිදල වරෙන්. වල බහින, බොන්නම අඩගහන , දවසම රස්තියදු ගහන, කොටින්ම ටාගට් එකක් ඔලුවෙ තියන් ඒකට ටිකක්වත් මහන්සි නොවෙන යාලුවන්ගෙන් අයින් වෙයන්. (මේකනම් කොයිතරම් හොද යාලුවො වුනත්, කොයිතරම් අමාරැ වුනත් උබ කරන්නනම ඕන දෙයක්.) ටාගට් වලට වැඩ කරන, උබේ මොලේට හොද දේවල්ම දාන කිපදෙනක් එක්ක තව ෆිට්වෙයන්. මේ ටික කෙරැවනම් උබට ඉර්දි බලෙන් යනව වගේ උබේ ටාගට් වලට ඇගට නොදැනිම යයි.:cool::love::cool:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    okkoma dewal hodai bro
    but
    උදේන්ම ක්ෂණික (masterbrate) *තේ පාරක් ගහනව ඒකෙනුත් හිත වැඩ වලටම යොමු කරන්න හොද බකප් එකක් දෙනවා

    meka nam mata sure na. udenma athe gahala dawasama muspenthu weida dan na
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    udema ate gahuwama nida gannamane bun hitenne :confused:
     
    • Like
    Reactions: Rockstar Athelete

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    okkoma dewal hodai bro
    but
    උදේන්ම ක්ෂණික (masterbrate) *තේ පාරක් ගහනව ඒකෙනුත් හිත වැඩ වලටම යොමු කරන්න හොද බකප් එකක් දෙනවා

    meka nam mata sure na. udenma athe gahala dawasama muspenthu weida dan na

    වැඩිදුර විස්තර සඳහා ප්‍රවීණ අත් ටැක්ටර් උපදේශක කොට​ නිහාල් මහතා හමුවෙන්න​:D
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    තව දෙයක් මචං, (masterbrate) කෙරැවට පස්සෙ අනිවා නාන්න හෝ ඇග හෝදන්න ඕනෙ. මේක මටනම් වැඩ. දවසෙම පෝර්න් බලන්න හිතෙන්නෙ නෑ.(වැඩ කරන්නම මයින්ඩ් එක හදන්න මේකම බලපාන්නෙ නැහැ. මේක එක කරැණක් විතරයි). මේ හැම එකක්ම මචං හැමෝටම එකම විදියට සෙට් වෙන එකක් නෑ. හොදම දේ කරලම බලන එකයි.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං උඹේ ගොඩක් අයිඩියාස් වටිනව. කරල බලන්න ඕනෙ.
    මීට සමාන Thread එකක මම ට්‍රයි කරන ට්‍රික් එකක් දැම්ම. මෙතනත් දාන්නම් කාට හරි වැඩක් ගන්න පුළුවන් වෙයි කියල හිතන නිසා. :)

    ****
    කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ. :(:( ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ.

    සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න. :)

    රෑ ඇහැරගෙන ඉන්නවනෙ සාමාන්‍යයෙන්....

    පුලුවන් තරම් කල් තියා නිදාගෙන කල් තියා නැගිටින්න බලන්න. එලාම් එකකට නෙමෙයි. ස්වාභාවිකව.

    කලින් දවසෙ රෑ කොලයක් අරං... හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික සාමාන්‍යයෙන් ලිස්ට් කරන්න. කොච්චර කම්මැලි වුනත් ලිස්ට් එකක් හදන එක කරන්න බැරි නෑනෙ.

    මේක ලිස්ට් කරද්දි කරන්න තියෙන ලොකුම වැඩක් තියෙව නම් ඒ ලොකුම වැඩේ දාන්නෙ නැතුව... ඒකෙ කරන්න තියෙන පොඩි පොඩි කොටස් ටික විතරක් වෙනම ලියාගන්න.

    උදාහරණයක් විදිහට web development කරනව නම්, ලොකුම වැඩේ system එක හදල ඉවර කරන එක නම්.... page එකක database operation task ටික ඉවර කරන්න ඕනෙ, UI එකේ graphics ටික හදන්න ඕනෙ... එහෙම එහෙම ලොකු වැඩේ නොදා පොඩි වැඩ ටික ඔක්කොම ලිස්ට් කරන්න

    මෙතනදි වැඩ ලිස්ට් එක විතරක් නෙමෙයි... දවසේ වෙන කරන්න තියෙන අනිත් වැඩත් ලිස්ට් එකට දාන්න. දත් මදින එක, උදේට කෑම, බැංකුවට යනව නම් ඒක ඒ විදිහට ලිස්ට් කරන්න.

    ඒක පහුවදාට දකින්න පුළුවන් වෙන තැනක තියන්න. (වැඩ කරන ඩෙස්ක් එක ඉස්සරහ තමයි හොඳම තැන)

    ඊට පස්සෙ පහුවදාට
    කරල ඉවර කරපු වැඩ මාක් කරන්න. ලිස්ට් එකෙන් හොඳට පේන්න පාට පෑනකින් කපා හරින්න. රතු පෑනකින් වගේ...

    ආයෙම ලිස්ට් එක බැලුවම කරන්න එපාම කරපු වැඩ ටික පෙනෙයි හොඳට... අන්න ඒවාගේ පොඩි පොඩි කොටස් පුළුවන් තරම් කරල ඉවර කරන්න. එකක් දෙකක් වුනත් කමක් නැහැ.

    වැඩක් ඉවර කරපු ගමන්ම එ්ක ටක් ගාලා මාක් කරන්න.

    හැම තිස්සෙම ලිස්ට් එක බලන්න.

    වැදගත්.. ලිස්ට් එක හැම තිස්සෙම තනි කොලේකට සීමා කරන්න. තනි කොලයක් එක දවසක් විදිහට හිතන්න. වැඩිපුර එන ඒවා වෙනම කොලේක ලියන්න. කොලේ දෙපැත්තෙම ලියන්න එපා. පොතක එහෙම ලියන්නම එපා. ඒ හැම කොලයක්ම එක දවසක්.!!! එතකොට එක කොලයක තියෙන වැඩ ටික පහුවදා දවස ඇතුලත 100% ක් බැරි නම් 50% ක් වත් කරල ඉවර කරගන්න බලන්න.

    කම්මැලිකම එන්න පුළුවන් මේක කරගෙන යද්දිත්.... කමක් නෑ.
    හැබැයි දවසේ වැඩි වාර ගානක් ලිස්ට් එක චෙක් කරල බලන එක අනිවාර්යෙන් කරන්න. කොලේ අරං ඕක බලන එක විතරනෙ කරන්නෙ.

    පේන වැඩවලින් කල හැකි ඔක්කොම අතරින් පතර හරි කරපුව මාක් කරන්න. දැන් ලිස්ට් එක තියෙන නිසා... ඔහොම ඔහොම වැඩේ කොහොම හරි ඇදන් යන්න බලන්න. අලුතින් වැඩ සෙට් වෙනව නම් ලිස්ට් එකට එකතු කරන්න.

    හිතුවට වඩා ප්‍රගතියක් තියෙනව තමන්ටම දැනෙයි.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    :yes:
    11.gif
     
    කොළ මාක් කරන්නත් වෙනම දවසක් යයිද බන් :sorry:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කොළ මාක් කරන්නත් වෙනම දවසක් යයිද බන් :sorry:

    :Pඒක මචං තමන්ගෙ අතේ තියෙන්නෙ වැඩේ...
    තනි කොලේ කූඹි කකුල් අකුරු වලින් වැඩ 60 ක් විතර දාල තේරුමක් වෙන් නෑ ඉතිං. දවසක් ඇතුලත කරන්න තියෙන වැඩ වලින් මාක් කරගන්න පුළුවන් වෙයි කියල හිතන ගාණක් විතරක් එක කොලේකට තියාගන්න. 10 ක් 12 ක් වගේ.

    දවස ඇතුලත කොලේ තියෙන එක එක වැඩ ඉවර කරල මාක් කරගන්න පුළුවන් තරම් ට්‍රයි කරන්න තියෙන්නෙ.... එතකොට මග ඇරෙන වැඩ තමන්ටම Track කරගන්නත් පුළුවන්.... එතකොට මග ඇරුනු ඒවා පේනකොට අඩුම තරමේ තමන්ටම පෙනෙයි "යකෝ මෙච්චර වැඩ කරන්න තියෙද්දි මං මොන මගුලක් ද කරන්නෙ කියල" හරි.

    ආපහු මාක් කරපු කොළ ටික බලන්නත් ඕනෙ. තමන්ටම සතුටක් එනව හිතට "අඩේ මේ වැඩ ටික මං කලා නේද?" කියල. :):)
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    නියමයි උබේ අයිඩියා එකත්. මම එලකිරියට අලුත් මචං. මේකෙ අපිට තෝරගත්ත කමෙන්ට් එකකට රිප්ලයි දාන විදිය, එතකොට රෙප් කතන්දරේ වගේ මේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් කියල දියන්.