https://www.freepik.com/premium-psd/male-tshirt-mockup-front-back-view_25823156.htm
menna meka ganna thiyenawa num maru kuru hari gawa freepik thiye num help ekak denna
naththam mewage wena ekak hari kamakna
! jayawewa
https://freepikdownloader.com/
ඹය site එකෙන් shape එකේ බාගන්න පුලුවන්. මම මගෙ referral එකත් දාන්නම්. ඒකෙන් sign up වෙන්න පුලුවන්නම් දෙන්නටම Free Credits හම්බෙනවා. ඔයත් acc එක හදාගෙන referral එක share කරලා free credits add කරගන්න. එතකොට Ads නැතුව බාගන්න පුලුවන් Premium files.
Referral එක enter කරන්න තැනක් දෙන්නෙ නෑ Google Account එකෙන් Oauth කරලා signup වෙද්දි. ඒ නිසා account එක හදනකොට manually gmail එක enter කරලා email එකකින් එන verification link එකෙන් acc එක verify කරගන්න. Primary mail එකට හදාගන්න එපා හැබැයි. දැනටනම් spam mail එන්නෙ නෑ. ඒත් වැඩි හොඳට වෙන mail address එකක් use කරන්න
මගේ Referral Key එක -
RA58A43