මචං මම සිරවට අහන්නේ(not joke)

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    මචං මම සිරවට අහන්නේ(not joke)

    මම එකට කෙමතී එත් මේ වෙන දේවල් දෙක්කාම හිතට අවුල්...

    ශ්‍රි ලන්කවේ මෙච්චර අරක්ශක අන්ශෙකට,බුධ්දි නිලදරින්ට 2015 දී හොයගන්න බැරි උන මිනිහෙක් ගෙන කොහොමද jvp එක තොරතුරු හොයායන්නේ...

    මට මේක හිතට වදදෙන ප්‍රශනයක්

    දෙනුම් තෙරුම් අති අය මට උදවු කරන්න පින් සිද්ද වෙනව:dull:
     
    • Like
    Reactions: virajkavn

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    මගෙ හිටට අවුල් බන් එකයි, මම වෙඩට ගියෙත් නෑ මෙ ටිකේ