මචං ලා ඇයි උබලා බොන්නෙ?

මචං ලා ඇයි උබලා බ&#354

  • පෞරුෂත්වය ( personality) හදා ගන්නද?

    Votes: 1 4.8%
  • කොල්ලෙක් වෙන්නද?

    Votes: 1 4.8%
  • අනිත් කොල්ලො බොන නිසාද?

    Votes: 2 9.5%
  • වැදගත් වෙන්නද?

    Votes: 0 0.0%
  • කෙල්ලො යාලු කරගන්නද?

    Votes: 0 0.0%
  • නිකං ද?

    Votes: 17 81.0%
  • බල කීරිමකටද?

    Votes: 0 0.0%

  • Total voters
    21

Max_r

Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,858
    113
    මචං ලා ඇයි උබලා බොන්නෙ?

    මචං ලා
    ඇයි උබලා බොන්නෙ?

    why-us.jpg

    පොඩ්ඩක් වෝට් එකක් දාලා යන්න
    කව්ද කියලා පේන්නෙ නැ ;)

    කෙල්ල දාලා ගිය නිසා!
    ආතල් එකට
    කට්ටිය සෙට් උනාම!

    ඔය වගෙ 2.50 මොන්ටිසෝරි උත්තර වැඩක් නැ කොල්ලනෙ

    උබලගෙ හිතෙ කොනක හැංගිලා තියෙන ඇත්ත හේතුව වෝට් කරන්න :)


    මගෙ *කෙ අමාරුවට මෙය සොයන නිසා අමාරු කාරයින් වද වෙන්න එපා!​
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවස්ථාව අනුව ඩිපෙන්ඩ් වෙනව. උඹ දාල තියෙන ඔප්ශන්ස්නම් බොන්න පටන්ගන්න එකෙක්ගෙන් අහන්න ඕන ඒව. මටනම් ඔය එකක්වත් ගැලපෙන්නෑ.....

    බොහොමයක් වෙලාවට බොන්නේ බොන පිරිසත් එක්ක ගෙටොන් වෙන්න. හිතපන් නිකන් කම්පැනි කොන්ෆරන්ස් එකක්, ප්‍රඩක්ට් ලෝන්ච් එකක් වගේ සීන් එකක්. ඒවගේ වෙලාවට අගනගරෙම ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය එකතුවෙලා අලුත්ම සුහදතාවයක් ගොඩනගාගන්න පුලුවන්. මට ඒ සීන් එක නිසා අනන්තවත් ජොබ් ඔෆර්ස් ඇවිල්ලතියෙනව.

    ලින්ඩා
     
    Last edited:

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    බොන්නෙ හිතේ තියන ප්‍රශ්න අමතක කරලා තාවකාලික සතුටක් ගන්න, ඒකේ වරදක් තියෙනවා කියල මං නම් හිතන්නෙ නෑ කවුරු කොහොම කිව්වත්. :yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අවස්ථාව අනුව ඩිපෙන්ඩ් වෙනව. උඹ දාල තියෙන ඔප්ශන්ස්නම් බොන්න පටන්ගන්න එකෙක්ගෙන් අහන්න ඕන ඒව. මටනම් ඔය එකක්වත් ගැලපෙන්නෑ.....

    ලින්ඩා
    :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,858
    113
    නව අදහස් සැහෙන්න ලැබෙමින් පවතිනවා නෙහ් :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    To get some relief after some stress days,To free the mind from outside world for a movement of happiness,For a celebration,To calm your self down and feel the earth for a while..:rofl:,To free yourself out from your comfort zone...