මචං ලා මන් එකවුන්ට් එක හදන් ටිකක් කල්. ඒත් ත්‍රෙඩ් එකක් දාන්නෙ අද. උදව්වක් බලාපොරොත්තුවෙන්.
මට දැනගන්න ඕනේ මේකයි .මට ඒ ලෙවල් මැත්ස් කරලා S තුනක් තියෙන්නෙ. මට කැම්පස් යන්න බැහ. ඒත් මන් පත්තර වලින් දැක්කා වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවෙ Trainee Engineering Assistant කොර්ස් එක ගැන ,ඒ වගෙම මිනින්දොරු දෙපාර්තුමෙන්තුවෙත් කොර්සස් එහෙම ගැන.
ඉතිං මට දැන ගන්න ඕනා මේකයි .මේ කොර්සස් කරලා යන්න පුළුවන් තැන් මොනවගෙද ?? සැලරීස් එහෙම කොහොමද ? ලැබෙන ෆැසිලිටීස් ,බෙනිෆිට්ස් මොනවාද ??
ඒ වගෙම මන් HR කොර්ස් ඒකුත් කරන්න හිතන් ඉන්නවා මේ ගමන්ම.
ඉතිං එළකිරියෙ උඹලාගෙන් පොඩි උපදෙසක් ඔනෙ.