nedakin tho hodama ewane aran naththe..anika nuts walin kanna hodama pistachio..anikwa kanna hoda naa wadiya...මචං හරියට ඇගට ඕන විදියට නියුට්‍රිශන් ලැබෙනව හොරයිනෙ අපට..
මම් ඉතින් දැන් කාලෙක ඉදන් කරන දෙයක් බෙදා ගන්න හිතුනා බොලා එක්ක..
මම කජු, රටකජු, ඩේට්ස්, මුද්දරප්පලම්, එක පාර ගත්තා කොටුවෙන්.. කිලෝ1 වගේ වෙන්න.. අරන් ඩේලි හැමදේකින්ම ටික ටික දාල එකතුව ග්‍රැම් 100ක් වගේ වෙන්න මික්ස් කරල කනවා.. ගුණයි ඉතින්.. ඇට ජාතිනේ..
ආමන්ඩ්,පිස්ටාශියෝ, වෝල්නට් වගේව නම් ගත්තේ නෑ. සල්ලි අපරදෙනේ..
kotuwen ganna kaju ratakaju raisin wasa thama jarawaa.a..yako hodama ewa ganan owa balala ganin..waha thama kannee


