මචං 2010 ජනවාරිවල විතර ගත්ත Airtel sim තියෙනවා

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං 2010 ජනවාරිවල විතර ගත්ත Airtel sim තියෙනවා

    මචං 2010 ජනවාරිවල විතර ගත්ත Airtel sim තියෙනවා.හැබැයි ඒක ගොඩක් කාලෙකින් use කරේ නැති නිසා දැන් sim දැම්මම registration fail කියල වැටෙනවා. මේක ආයිත් හදි ගන්න විදියක් කියහල්ලා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මචං 2010 ජනවාරිවල විතර ගත්ත Airtel sim තියෙනවා.හැබැයි ඒක ගොඩක් කාලෙකින් use කරේ නැති නිසා දැන් sim දැම්මම registration fail කියල වැටෙනවා. මේක ආයිත් හදි ගන්න විදියක් කියහල්ලා.
    3 months walata wadi nam be.... oya number eka market karala athi 3 months walata wadiya use kare nathnam..
     
    only4mohan

    Member
    Dec 27, 2007
    10
    0
    0
    machan parana airtel sim ekak tiyenawanam kiyanna, airtel apu dawas wala idan use karana ekak wenna oni prepaid ekak. tiyenawanam reply machans. thanks a lot