Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා..අපේ විදුලි බිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි බිල අඩු කර ගැනීමට නම්

එදිනෙදා නිවෙසේ භාවිතා කරන විදුලි උපකරණ අතරින් විදුලි ස්ත්‍රිsක්කය නිවෙසට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වී ඇත. අතීතයේ ඇදුම් මැදීම සඳහා පොල් කටු අඟුරු දමා රත් කළ ස්ත්‍රික්ක භාවිතා කළ ද අද වන විට නම් සෑම නිවෙසකම භාවිතයට ගන්නේ විදුලි ස්ත්‍රික්කය පමණි. ඇදුම් මැදීමට විදුලි ස්ත්‍රික්කය භාවිතයට ගන්නා ඔබ දිනෙන් දින ඉහළ යන විදුලි බිල අවම කර ගැනීමට මෙය දායක කර ගන්නා ආකාරය පිළිබඳ මේ කරුණුq දැන ගැනීම වැදගත්.

විදුලි ස්ත්‍රික්කයක් මිලදී ගැනීමේ දී ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ශ්රමතාවෙන් යුතු ස්ත්‍රික්කයක් මිලදී ගැනීමට හැමවිටම සැලකිලිමත් විය යුතුයි. 750v, 1250v ආදී වශයෙන් විවිධ ශ්රමතාවලින් යුතු විදුලි ස්ත්‍රික්ක ඔබට වෙළඳපලේ දැක ගත හැකියි. නමුත් ඉන් ඔබේ නිවෙසට වඩාත් සුදුසුම විදුලි ස්ත්‍රික්කය තෝරා ගැනීම ඔබ සතු කාර්යකි. මුදලට ඇදුම් සෝදා වියලා දෙන ලොන්ඩි්රයක් වැනි ස්ථානයකට නම් 1250

ධාරිතාවෙන් යුක්ත ස්ත්‍රික්කයක් මිලදී ගැනීම සුදුසු වුවද නිවෙසකට එවැනි විශාල ශ්රමතාවයකින් යුතු විදුලි ස්ත්‍රික්කයක් මිලදී ගැනීම සුදුසු නොවේ. 750.. වැනි අඩු ධාරිතාවයකින් යුතු ස්ත්‍රික්කයක් නිවෙසකට මනාව ගැලපේ. එමෙන්ම විදුලි ස්ත්‍රික්කයක් මිලදී ගැනීමේ දී එය වතුර යොදා භාවිතා කරන ස්ටීම් ස්ත්‍රික්කයක් ද නැතිනම් වතුර නොයොදා භාවිතා කරන ඩ්‍රයි ස්ත්‍රික්කයක් ද යන්න සොයා බලා මිලදී ගැනීම වැදගත්. ඔබ නොදන්නවා වුවද ස්ටීම් ස්ත්‍රික්කයක් (වතුර යොදන) භාවිතා කිරීමේ දී වැඩි විදුලි ප්‍රමාණයක් වැය වේ. ස්ටීම් ස්ත්‍රික්කයක් රත් වීමේ දී යොදන වතුර ප්‍රමාණය රත් වීමටත්, ස්ත්‍රික්කය රත් වීමටත් වැඩි විදුලිය ප්‍රමාණයක් එදිනෙදා නිවෙසේ ඔබ විසින් අපතේ හරින බව මතකයේ තබා ගන්න. දිනෙන් දින ඉහළ යන විදුලි බිල අවම කර ගැනීමට අඩු විදුලිය ප්‍රමාණයක් වැය කර වැඩි අවශ්‍යතාවන් ප්‍රමාණයක් ඉටු කර ගත හැකි විදුලි උපකරණ නිවෙසට තෝරා ගැනීමට සැලකිලිමත්වන්න.

නිවෙසේ සියලු සාමාජිකයින් රෙදි එකවර මැදීම සිදු කරනවා නම් එය විදුලි බිල අවම කර ගැනීමට ඔබ සියලුම දෙනා ගන්නා උත්සාහයකි. නිතර නිතර ස්ත්‍රික්කය රත් කරනවා වෙනුවට එකවර සියලුම රෙදි මැද ගැනීම සිදු කරනවා නම් විදුලිය නිකරුණේ අපතේ යාම යම් ප්‍රමාණයකට හෝ ඔබට අවම කර ගත හැකියි. රෙදි මැදීමේ දී මේ කරුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් ස්ත්‍රික්කය තදින් රත් වූ විට පළමුව ඝනකම රෙදි මැදීම සිදු කර පිළිවෙලින් සිනිදු රෙදි දක්වා ස්ත්‍රික්කයේ තිබෙන රස්නයෙන්ම මැදීම සිදු කරන්න. සෑම ස්ත්රික්කයකම උෂ්ණත්ව පාලකයක් තිබෙන නිසා ඒ ඒ රෙදි මැදීමේ දී අවශ්‍ය ප්‍රමාණයට උෂ්ණත්වය පාලනය කරමින් කල්පනාකාරීව රෙදි මැදීම සිදු කළ යුතුයි. ඔබේ නිවෙසේ විදුලි ස්ත්ර්ර්රssක්කයේ උෂ්ණත්ව පාලකය ක්‍රියා විරහිත වී තිබෙනවා නම් එය ඉක්මණින් අලුත් වැඩියා කරගන්න. එමෙන්ම ඇදුම් මැදීමේ දී පිටට නිරාවරණය නොවන කොටස් මැදීමෙන් වැළකී සිටින්න. එය නිකරුණේ විදුලිය නාස්ති කිරීමකි. උදා( කමිසයක් මැදීමේ දී කලිසමට යට කරන කමිසයේ යට කොටස මැදීම අවශ්‍යම නොවේ.

රෙදි සේදීමේ දී සෝදා ගත් රෙදි තදින් මිරිකා අව්වට දැමීම නොකළ යුතුයි. ඒ තුළ රෙදි රෙදි රැලි වීමේ අවධානම වැඩියි. එවිට එම රෙදි මැදීමට වැඩි ශ්‍රමයක් ,කාලයක් වැයවේ. මේ නිසා රෙදි සේදීමේ දී සෝදා ගත් රෙදි වල වතුර ඉවත් වීමට වැලේ එල්ලා තබන්න. එසේ සෝදා වියලා ගත් රෙදි මැදීම ද පහසුයි.

රෙදි මැදීම සිදු කරන අතරේදී ස්ත්‍රික්කය පරිසරයට නිරාවරණය වන ලෙස සිටුවා තැබීමෙන් වළකින්න. එවැනි අවස්ථාවක රත් වූ ස්ත්‍රික්කය ඇස්බැස්ටෝස් වැනි තහඩුවක් සහිත පෘෂ්ඨයක් මත තබනවා නම් ස්ත්‍රික්කයේ රස්නය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට හැකිවේ.

මෙවැනි කටයුතු පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉහළ යන විදුලි බිල අඩු කර ගැනීමට මේ උපදෙස් ඔබේ ජීවිතයට එකතු කර ගන්න.

[QUOTE="dxx, post: 12857938, member: 386171"] [COLOR="DarkRed"][SIZE="5"]විදුලි බිල අඩු කර ගැනීමට නම්[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]එදිනෙදා නිවෙසේ භාවිතා කරන විදුලි උපකරණ අතරින් විදුලි ස්ත්‍රිsක්කය නිවෙසට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වී ඇත. අතීතයේ ඇදුම් මැදීම සඳහා පොල් කටු අඟුරු දමා රත් කළ ස්ත්‍රික්ක භාවිතා කළ ද අද වන විට නම් සෑම නිවෙසකම භාවිතයට ගන්නේ විදුලි ස්ත්‍රික්කය පමණි. ඇදුම් මැදීමට විදුලි ස්ත්‍රික්කය භාවිතයට ගන්නා ඔබ දිනෙන් දින ඉහළ යන විදුලි බිල අවම කර ගැනීමට මෙය දායක කර ගන්නා ආකාරය පිළිබඳ මේ කරුණුq දැන ගැනීම වැදගත්. විදුලි ස්ත්‍රික්කයක් මිලදී ගැනීමේ දී ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ශ්රමතාවෙන් යුතු ස්ත්‍රික්කයක් මිලදී ගැනීමට හැමවිටම සැලකිලිමත් විය යුතුයි. 750v, 1250v ආදී වශයෙන් විවිධ ශ්රමතාවලින් යුතු විදුලි ස්ත්‍රික්ක ඔබට වෙළඳපලේ දැක ගත හැකියි. නමුත් ඉන් ඔබේ නිවෙසට වඩාත් සුදුසුම විදුලි ස්ත්‍රික්කය තෝරා ගැනීම ඔබ සතු කාර්යකි. මුදලට ඇදුම් සෝදා වියලා දෙන ලොන්ඩි්රයක් වැනි ස්ථානයකට නම් 1250 ධාරිතාවෙන් යුක්ත ස්ත්‍රික්කයක් මිලදී ගැනීම සුදුසු වුවද නිවෙසකට එවැනි විශාල ශ්රමතාවයකින් යුතු විදුලි ස්ත්‍රික්කයක් මිලදී ගැනීම සුදුසු නොවේ. 750.. වැනි අඩු ධාරිතාවයකින් යුතු ස්ත්‍රික්කයක් නිවෙසකට මනාව ගැලපේ. එමෙන්ම විදුලි ස්ත්‍රික්කයක් මිලදී ගැනීමේ දී එය වතුර යොදා භාවිතා කරන ස්ටීම් ස්ත්‍රික්කයක් ද නැතිනම් වතුර නොයොදා භාවිතා කරන ඩ්‍රයි ස්ත්‍රික්කයක් ද යන්න සොයා බලා මිලදී ගැනීම වැදගත්. ඔබ නොදන්නවා වුවද ස්ටීම් ස්ත්‍රික්කයක් (වතුර යොදන) භාවිතා කිරීමේ දී වැඩි විදුලි ප්‍රමාණයක් වැය වේ. ස්ටීම් ස්ත්‍රික්කයක් රත් වීමේ දී යොදන වතුර ප්‍රමාණය රත් වීමටත්, ස්ත්‍රික්කය රත් වීමටත් වැඩි විදුලිය ප්‍රමාණයක් එදිනෙදා නිවෙසේ ඔබ විසින් අපතේ හරින බව මතකයේ තබා ගන්න. දිනෙන් දින ඉහළ යන විදුලි බිල අවම කර ගැනීමට අඩු විදුලිය ප්‍රමාණයක් වැය කර වැඩි අවශ්‍යතාවන් ප්‍රමාණයක් ඉටු කර ගත හැකි විදුලි උපකරණ නිවෙසට තෝරා ගැනීමට සැලකිලිමත්වන්න. නිවෙසේ සියලු සාමාජිකයින් රෙදි එකවර මැදීම සිදු කරනවා නම් එය විදුලි බිල අවම කර ගැනීමට ඔබ සියලුම දෙනා ගන්නා උත්සාහයකි. නිතර නිතර ස්ත්‍රික්කය රත් කරනවා වෙනුවට එකවර සියලුම රෙදි මැද ගැනීම සිදු කරනවා නම් විදුලිය නිකරුණේ අපතේ යාම යම් ප්‍රමාණයකට හෝ ඔබට අවම කර ගත හැකියි. රෙදි මැදීමේ දී මේ කරුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් ස්ත්‍රික්කය තදින් රත් වූ විට පළමුව ඝනකම රෙදි මැදීම සිදු කර පිළිවෙලින් සිනිදු රෙදි දක්වා ස්ත්‍රික්කයේ තිබෙන රස්නයෙන්ම මැදීම සිදු කරන්න. සෑම ස්ත්රික්කයකම උෂ්ණත්ව පාලකයක් තිබෙන නිසා ඒ ඒ රෙදි මැදීමේ දී අවශ්‍ය ප්‍රමාණයට උෂ්ණත්වය පාලනය කරමින් කල්පනාකාරීව රෙදි මැදීම සිදු කළ යුතුයි. ඔබේ නිවෙසේ විදුලි ස්ත්ර්ර්රssක්කයේ උෂ්ණත්ව පාලකය ක්‍රියා විරහිත වී තිබෙනවා නම් එය ඉක්මණින් අලුත් වැඩියා කරගන්න. එමෙන්ම ඇදුම් මැදීමේ දී පිටට නිරාවරණය නොවන කොටස් මැදීමෙන් වැළකී සිටින්න. එය නිකරුණේ විදුලිය නාස්ති කිරීමකි. උදා( කමිසයක් මැදීමේ දී කලිසමට යට කරන කමිසයේ යට කොටස මැදීම අවශ්‍යම නොවේ. රෙදි සේදීමේ දී සෝදා ගත් රෙදි තදින් මිරිකා අව්වට දැමීම නොකළ යුතුයි. ඒ තුළ රෙදි රෙදි රැලි වීමේ අවධානම වැඩියි. එවිට එම රෙදි මැදීමට වැඩි ශ්‍රමයක් ,කාලයක් වැයවේ. මේ නිසා රෙදි සේදීමේ දී සෝදා ගත් රෙදි වල වතුර ඉවත් වීමට වැලේ එල්ලා තබන්න. එසේ සෝදා වියලා ගත් රෙදි මැදීම ද පහසුයි. රෙදි මැදීම සිදු කරන අතරේදී ස්ත්‍රික්කය පරිසරයට නිරාවරණය වන ලෙස සිටුවා තැබීමෙන් වළකින්න. එවැනි අවස්ථාවක රත් වූ ස්ත්‍රික්කය ඇස්බැස්ටෝස් වැනි තහඩුවක් සහිත පෘෂ්ඨයක් මත තබනවා නම් ස්ත්‍රික්කයේ රස්නය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට හැකිවේ. මෙවැනි කටයුතු පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉහළ යන විදුලි බිල අඩු කර ගැනීමට මේ උපදෙස් ඔබේ ජීවිතයට එකතු කර ගන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom