මචන්ලා..අපේ විදුලි බිල්
[FONT="]මචන්ලා අපේ විදුලි බිල් පත හැම මාසෙම රු.4500 – 5000 වගෙ එනවා. එත් අපි සාමන[/FONT][FONT="]&[/FONT][FONT="] ගෙදරක පාවිච්චි කරන දේවල්ම තමයි පාවිච්චි කරන්නෙ. එවා නම්,[/FONT]
[FONT="] [/FONT][FONT="]1. [/FONT][FONT="]සීතකරණය දිනපතා ( දොර දෙක, සමහර දවස් වලට රෑට ඔෆ් කරනවා)[/FONT][FONT="]
[/FONT]
[FONT="]2. [/FONT][FONT="]LCD TV එක[/FONT][FONT="]
[/FONT]
[FONT="]3. [/FONT][FONT="]සතියකට එක් වරක් Iron කිරිම[/FONT][FONT="]
[/FONT]
[FONT="]4. [/FONT][FONT="]ෆැන් එකක් හැම වෙලාවෙම වැඩ. රෑට දෙකක් වැඩ. ( ඕක්කොම ස්ටැන්ඩ් ෆැන්)[/FONT][FONT="]
[/FONT]
[FONT="]5. [/FONT][FONT="]අපෙ සියලුම ලයිට්ස් CFL සහ Tube ලයිට්ස්. එකක් තමයි හැම වෙලාවෙම රෑට දාන්නෙ.[/FONT][FONT="]
[/FONT]
[FONT="]6. [/FONT][FONT="]WiFi Router එක වැඩ හැම වෙලාවෙම[/FONT][FONT="]
[/FONT]
[FONT="]7. [/FONT][FONT="]ඊට අමතරව ෆොන් 2ක් චාජ් කරනවා, ලැප් එක චාජ් කරනවා[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මාසෙකට ඒකක 190 උඩ එකක ගානක් එනවා. මට හිතා ගන්න බැ කොහොම කරන්ට් බිල අඩු කරන්න ද කියලා.[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]කාට හරි අදහසක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා…..[/FONT]

[/FONT][FONT="]කාට හරි අදහසක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා…..[/FONT]

පුළුවන් හැම වෙලේම පිරි මහන්න බලපන්.....