මචන්ලා ඇමෙරිකාවේ යන කෙනෙක් ඉන්නවද ලඟදි
නංගිගේ ලැප්ටොප් එක යවන්න ගමන් වියදමට රුපියල් 25000ක් දෙන්නම්
පරිස්සමෙන් යවාගන්න ඕන මම මොරටුව campus ඉන්ජිනේරුවෙක් (පොර talk නෙවි අවශ්‍යතාව පෙන්නන්න )
අවුරුදු තුනක project තියනවා ඒකයි යවන්නේ UPS Li battery ගෙනියන්න බෑලු email me pls brendancw @ ජීමෛල් .com
බොහොම පින් උදව්ව කරොත්
==================
electronic කිසි දෙයක් fedex යවන්නේ නැතිලු
බැටරිය නැතුව යවන්න පුළුවන් කියල හොයල බලනවා UPS
උදව් කරන්න කැමති අය වචනෙකින් හරි කරපු උදව්ව අගය කරනවා

Last edited: