මචන්ලා .. කෙල්ල

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක තමයි මිත්ර්‍යා ඇයට මා වටහාදෙන්න උත්සාහ කරන්නෙත් .. එසේ නොහැකිනම් යන ලෙස ඉල්ලා සිටියේත් ...
    වටහා දීලා උඹ බලාපොරොත්තු වෙන්නේ මොනවද?
     
    • Love
    Reactions: Jeewa 95

    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    වටහා දීලා උඹ බලාපොරොත්තු වෙන්නේ මොන

    වටහා දීලා උඹ බලාපොරොත්තු වෙන්නේ මොනවද?
    මාගෙ මානසික සුව තාවය , සුපැහැදිලි අනාගත ආදරය , අනවශ්‍ය පීඩා තුලින් එගේ සිතෙහි තුල තිබෙන කරදර කාරී ව්‍යාකුලත්වය නැතිකිරීම ප්‍රධාන අරමුණු ලෙස දක්වන්න පුලුවන් මිත්‍රයා . පුංචි තුවාල තමයි පසු කාලයේ වේදනාකාරී වන්නෙ ....
    ------ Post added on Sep 1, 2021 at 12:04 PM

    කවුද බන් බෙහෙත් ගත්ත ඩොක්ට? මොනවද දීපු බෙහෙත්?
    බාවනාව :)
    ------ Post added on Sep 1, 2021 at 12:05 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,995
    113
    ලියන්නෙ විතරක් නෙවේ .. මම කතා කරන්නෙත් මේ වගේ
    උබට ටැබා ගහලා ට්‍රැක පැනලද ඉන්නෙ සගෝ 😂 යකෝ ඔහොම අරිසෙන් අහුබුදු උකේ ඇරලා වගේ කතා කරනවනං කෙල්ල මෙච්චරකල් හිටපු එකට ඒකිව අටපට්ටමට දාන්න ඕන 😂😂
     
    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    මචන් ආගමෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉඩහන්. සාමාන්‍ය මිනිහෙක් හැටියට. නැත්නම් කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියන් හා තමාව ප්‍රතික්ෂේප වීමෙන් උබ දිවි හානි කරගන්න පුලුවන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    @Mohowk mohuta upades denna
    මේ ෆකයා උබලව මඩවනවා
    එනිවේ
    ඩෙරිවා සී සුපිරියටම වැඩ
    හතරපාරයි ගෑවෙ මාසෙ කින් පිම්පල් එකක් ආවෙ නෑ
    එහෙම නත්තන් දැන් මගෙ කුරුලෑ ඒනකාළෙ ඊවරවෙලාද දන්නෑ.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මේ ෆකයා උබලව මඩවනවා
    එනිවේ
    ඩෙරිවා සී සුපිරියටම වැඩ
    හතරපාරයි ගෑවෙ මාසෙ කින් පිම්පල් එකක් ආවෙ නෑ
    එහෙම නත්තන් දැන් මගෙ කුරුලෑ ඒනකාළෙ ඊවරවෙලාද දන්නෑ.
    its Deriva c bro..

    Yes I know. he is mad bro
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සබද.. ඔබ සමලින්ගිකයෙකි. ඔබගේ සියලූ පෝස්ටු වල ගැබුරු අරුත එයමැයි!

    gay GIF
     
    • Like
    Reactions: Dias21

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සමාවෙයන් මචන් .. කලිනුත් ප්‍රශ්නයක් අහලා තව එකක් අහනවට ... මේකයි කතාව

    මමයි කෙල්ලයි ඉන්නවනෙ .. මම මාගෙ පසුගිය දින වල තිබූ ඩිප්‍රෙශන් තත්වයක් වටහාගෙන එයට අදාල ප්‍රතිකාර ලබා ගනිමින් කල් ගෙවුවා . මාගෙ කෙල්ලට පවා මම පවසා සිටියේ " කරුනාකරලා අනවශ්‍ය ප්‍රශ්න කතා නොකර ඉන්න .. ඕවා අපගෙ මනසට ලොකු වදයක් .. අපගේ යටි සිතට පවා ඇතුලු විය යුත්තේ අනවශ්‍ය ප්‍රශ්න නොවේ .. දෙදෙනා අතර තිබෙන හොද කරුනු පමනයි .. මාව කේන්ති නොකර ඉන්න .. ඔබ ගැන මා කේන්ති ගන්නා ඉතා සුලු කරුනුද මාගෙ යටි සිතට ඇතුලුවී පුංචි තුවාල ඇති කොට .. ඒ දේවල් නිතිපතා උවහොත් එය විශාල ලෙස තුවාල වී මට ඔබව ඉතා අප්‍රිය වේවි " ලෙස දැඩිව ඉල්ලා සිටියා . ඇයව මා මෙන්ම බාවනා කිරීමටද යොමු කිරීමට මා උත්සාහ කලා .. මෙය ඉතාමත් දිග කතාවක් .. මන්ද මා මානසික පීඩාවකින් සිටි වස්තා වලදි ඇයට ඉතා නරක අයුරින් ඇගේ මවට පියාට පවා බැන වැදී තිබෙනවා .. මම එයට හේතුව සොයාගත් පසුවයි ඉහත ලෙසට අහින්සක ඉල්ලීමක් සිදු කලේ .. නමුත් දැන් ඇගෙන් සම්පූර්ණ සහයක් මට ලබා නොදෙන එක මට ඉතාමත් අපහසුවකි . ඊයෙ දිනද ඈට මාගෙ ජීවිතෙන් යන ලෙස දැඩිව ඉල්ලා සිටියා . මන්ද යත් ඇයට අඩා මා හට මාගෙ මානසික සුවය ඉතා වටින බැවිනි .. මා කිවූ පරිදි අද උදෑසන අවදි වූ පසුද ඈ ගැන සුබවාදි සිතුවිලි එන්නේ නැත .. මා හට ආවෙ සිතුවිලි සුපිරිසිදු කෙල්ලෙක් සිටියානම් ඉතා හොද යැයි කියාය ... ඇගෙන් මා මාගෙන් ඉවත් ව යන ලෙසත් .. ඉන්නවානම් මා යන මාර්ගයෙන්ම එන ලෙසත් ඉල්ලුවා .. ඇය යෑමට කැමති නැති නමුත් මාගෙ ප්‍රකාශයට කැමති වූවා .. නමුත් ඇය ඉතා ඉක්මනින් වෙනස් එන අයෙකි .. මා හට ඇයව ඉතාමත් හිසරදයකි .. මාගෙ එදිනෙදා වැඩ කිරීමට යන විට ඇයගෙ මෙම නරක සිතුවිලි ගැන මා හට ඇත්තේ දැඩි කලකිරීමකි ... අප්‍රිය බවකි ... ඈ ගැන හොද සිතුවිලි පමනක් ලබා ගැනීමට මා බාවනා කිරීමෙන්ද හැකි වූවා .. නමුත් ඇගෙන් කිසි සහයක් නොලැබේ ..
    මොනෟත්තක්ද බන් මේ ලියලා තියෙන භාෂාව...

    කෙටියෙන් කියපන් උඹගෙ අවශ්‍යතාවය මොකක්ද...

    මොලේ කචල් වෙලා තියෙද්දී භාවනා කරන්න අමාරුයි. බොඩියට දාපන්. හොදට දුවපන්....
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    සමාවෙයන් මචන් .. කලිනුත් ප්‍රශ්නයක් අහලා තව එකක් අහනවට ... මේකයි කතාව

    මමයි කෙල්ලයි ඉන්නවනෙ .. මම මාගෙ පසුගිය දින වල තිබූ ඩිප්‍රෙශන් තත්වයක් වටහාගෙන එයට අදාල ප්‍රතිකාර ලබා ගනිමින් කල් ගෙවුවා . මාගෙ කෙල්ලට පවා මම පවසා සිටියේ " කරුනාකරලා අනවශ්‍ය ප්‍රශ්න කතා නොකර ඉන්න .. ඕවා අපගෙ මනසට ලොකු වදයක් .. අපගේ යටි සිතට පවා ඇතුලු විය යුත්තේ අනවශ්‍ය ප්‍රශ්න නොවේ .. දෙදෙනා අතර තිබෙන හොද කරුනු පමනයි .. මාව කේන්ති නොකර ඉන්න .. ඔබ ගැන මා කේන්ති ගන්නා ඉතා සුලු කරුනුද මාගෙ යටි සිතට ඇතුලුවී පුංචි තුවාල ඇති කොට .. ඒ දේවල් නිතිපතා උවහොත් එය විශාල ලෙස තුවාල වී මට ඔබව ඉතා අප්‍රිය වේවි " ලෙස දැඩිව ඉල්ලා සිටියා . ඇයව මා මෙන්ම බාවනා කිරීමටද යොමු කිරීමට මා උත්සාහ කලා .. මෙය ඉතාමත් දිග කතාවක් .. මන්ද මා මානසික පීඩාවකින් සිටි වස්තා වලදි ඇයට ඉතා නරක අයුරින් ඇගේ මවට පියාට පවා බැන වැදී තිබෙනවා .. මම එයට හේතුව සොයාගත් පසුවයි ඉහත ලෙසට අහින්සක ඉල්ලීමක් සිදු කලේ .. නමුත් දැන් ඇගෙන් සම්පූර්ණ සහයක් මට ලබා නොදෙන එක මට ඉතාමත් අපහසුවකි . ඊයෙ දිනද ඈට මාගෙ ජීවිතෙන් යන ලෙස දැඩිව ඉල්ලා සිටියා . මන්ද යත් ඇයට අඩා මා හට මාගෙ මානසික සුවය ඉතා වටින බැවිනි .. මා කිවූ පරිදි අද උදෑසන අවදි වූ පසුද ඈ ගැන සුබවාදි සිතුවිලි එන්නේ නැත .. මා හට ආවෙ සිතුවිලි සුපිරිසිදු කෙල්ලෙක් සිටියානම් ඉතා හොද යැයි කියාය ... ඇගෙන් මා මාගෙන් ඉවත් ව යන ලෙසත් .. ඉන්නවානම් මා යන මාර්ගයෙන්ම එන ලෙසත් ඉල්ලුවා .. ඇය යෑමට කැමති නැති නමුත් මාගෙ ප්‍රකාශයට කැමති වූවා .. නමුත් ඇය ඉතා ඉක්මනින් වෙනස් එන අයෙකි .. මා හට ඇයව ඉතාමත් හිසරදයකි .. මාගෙ එදිනෙදා වැඩ කිරීමට යන විට ඇයගෙ මෙම නරක සිතුවිලි ගැන මා හට ඇත්තේ දැඩි කලකිරීමකි ... අප්‍රිය බවකි ... ඈ ගැන හොද සිතුවිලි පමනක් ලබා ගැනීමට මා බාවනා කිරීමෙන්ද හැකි වූවා .. නමුත් ඇගෙන් කිසි සහයක් නොලැබේ ..
    මුල ටික විතරයි බං කියෙව්වෙ, බෝරිං... උඹ නිකන් සමන් එදිරිමුණු වගේනෙ!