Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා ප්‍රොග්‍රෑමින් උදව්වක් ඕනි manage web using desktop app
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේසිම විදිය තමයි වර්ඩ් ප්‍රෙස් වගේ එකකින් සයිට් එක හදලා මොබයිල් ඇප් එකකින් සයිට් එක මැනේජ් කරන්න හදන එක

මොකද වර්ඩ්ප්‍රෙස් ඕපන්සෝස් ඒ වගේම වර්ඩ්ප්‍රෙස් මොබයිල් ඇප් (Android and iOS) දෙකම ඕපන් සෝස් කෝඩ් තියන නිසා කස්ටමයිස් කරලා හදාගන්න පුලුවන්

CMS යූස් කරන්නෙ නැත්නම්

Php වගේ ලැනග්වේජ් එකක් යූස් කරලා වෙබසයිට් එක හදා ගන්නවා, MySQL වගේ DB එකක කන්ටෙන්ට් දාගන්න විදියට, කන්ටෙන්ට් අප්ඩේට් කරන්න REST JSON වෙබ් සර්විස් ටිකක් ලියා ගන්නවා මොබයිල් ඇප් එක(හෝ ඩෙස්ක්ටොප් ඇප් එක) ඒ සර්විස් හරහා කන්ටෙන්ට් අප්ඩේට් කරනවා සරල තියරිය ඔහොමයි, කරද්දි ඉතින් ඕක ප්ලැන් කරලා ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට කරන්න පුලුවන්

වෙබ් සර්විස් එහෙම ලේසියෙන්ම ලියන්න පුලුවන් ෆ්රේම්වර්ක් එහෙම තියනවා ඒවා යූස්කරලා ලේසියෙන්ම පුලුවන්

සමහර ෆ්රේම්වර්ක් තියනවා Table Structure එක බලලා CRUD Operations වලට Automatic Web Service Generation තියන ඒවා එහෙම එකක් යූස් කරනවා නම් තවත් ලේසියි

ඩෙස්ක්ටොප් ඇප් එකක් නම් Java හරි C# හරි කැමති විදියකට යූස්කරන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 21191302, member: 494668"] [SIZE="3"]ලේසිම විදිය තමයි වර්ඩ් ප්‍රෙස් වගේ එකකින් සයිට් එක හදලා මොබයිල් ඇප් එකකින් සයිට් එක මැනේජ් කරන්න හදන එක මොකද වර්ඩ්ප්‍රෙස් ඕපන්සෝස් ඒ වගේම වර්ඩ්ප්‍රෙස් මොබයිල් ඇප් (Android and iOS) දෙකම ඕපන් සෝස් කෝඩ් තියන නිසා කස්ටමයිස් කරලා හදාගන්න පුලුවන් CMS යූස් කරන්නෙ නැත්නම් Php වගේ ලැනග්වේජ් එකක් යූස් කරලා වෙබසයිට් එක හදා ගන්නවා, MySQL වගේ DB එකක කන්ටෙන්ට් දාගන්න විදියට, කන්ටෙන්ට් අප්ඩේට් කරන්න REST JSON වෙබ් සර්විස් ටිකක් ලියා ගන්නවා මොබයිල් ඇප් එක(හෝ ඩෙස්ක්ටොප් ඇප් එක) ඒ සර්විස් හරහා කන්ටෙන්ට් අප්ඩේට් කරනවා සරල තියරිය ඔහොමයි, කරද්දි ඉතින් ඕක ප්ලැන් කරලා ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට කරන්න පුලුවන් වෙබ් සර්විස් එහෙම ලේසියෙන්ම ලියන්න පුලුවන් ෆ්රේම්වර්ක් එහෙම තියනවා ඒවා යූස්කරලා ලේසියෙන්ම පුලුවන් සමහර ෆ්රේම්වර්ක් තියනවා Table Structure එක බලලා CRUD Operations වලට Automatic Web Service Generation තියන ඒවා එහෙම එකක් යූස් කරනවා නම් තවත් ලේසියි ඩෙස්ක්ටොප් ඇප් එකක් නම් Java හරි C# හරි කැමති විදියකට යූස්කරන්න පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom