මචන්ලා ප්‍රොග්‍රෑමින් උදව්වක් ඕනි manage web using desktop app

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මචන්ලා ප්‍රොග්‍රෑමින් උදව්වක් ඕනි manage web using desktop app

    මේකයි සීන් එකේ ප්‍රොජෙක්ට් එකක් කරන්ඩ තියෙනවා අපිට වෙබ්සයිට් එකක් ඩෙස්ක්ටොප් හරි මොබයිල් හරි ඇප් එකක් මගින් manage කරන්ඩ.

    උදාහරනයක් ගමු,වෙබ් එකේ ටයිම් ටේබල් එකක් තියේ,මට ඒක ඩේලි අප්ල්ඩේට් කරන්ඩ ඕනි ඩෙස්ක්ටොප් app එකක් මගින්.. :nerd:

    මේක කරන්ඩ කිසිම අයිඩියා එකක් නෑ... :( කොහොමද මේක කරන්නේ ,ලේසිම විදිහ මොකක්ද,වැඩේට ගැලපෙන languages ... මොනවද??? පොඩි අයිඩියා එකක් අයියලගෙන් බලාපොරොත්තු වෙනවා..

    PHP වලින් වෙබ් එක හදලා C# or Java වගේ එකකින් web එක මැනේජ් කරන්ඩ පුලුවන්ද,ඒක අමාරුනම් ලේසිම සහ හොඳම විදිහ මොකක්ද :)
     
    Last edited:

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28

    Web Service එකක් through update කරන්න පුළුවන්...In detail Requirement eka daapan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ලේසිම විදිය තමයි වර්ඩ් ප්‍රෙස් වගේ එකකින් සයිට් එක හදලා මොබයිල් ඇප් එකකින් සයිට් එක මැනේජ් කරන්න හදන එක
    මොකද වර්ඩ්ප්‍රෙස් ඕපන්සෝස් ඒ වගේම වර්ඩ්ප්‍රෙස් මොබයිල් ඇප් (Android and iOS) දෙකම ඕපන් සෝස් කෝඩ් තියන නිසා කස්ටමයිස් කරලා හදාගන්න පුලුවන්

    CMS යූස් කරන්නෙ නැත්නම්
    Php වගේ ලැනග්වේජ් එකක් යූස් කරලා වෙබසයිට් එක හදා ගන්නවා, MySQL වගේ DB එකක කන්ටෙන්ට් දාගන්න විදියට, කන්ටෙන්ට් අප්ඩේට් කරන්න REST JSON වෙබ් සර්විස් ටිකක් ලියා ගන්නවා මොබයිල් ඇප් එක(හෝ ඩෙස්ක්ටොප් ඇප් එක) ඒ සර්විස් හරහා කන්ටෙන්ට් අප්ඩේට් කරනවා සරල තියරිය ඔහොමයි, කරද්දි ඉතින් ඕක ප්ලැන් කරලා ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට කරන්න පුලුවන්
    වෙබ් සර්විස් එහෙම ලේසියෙන්ම ලියන්න පුලුවන් ෆ්‍රේම්වර්ක් එහෙම තියනවා ඒවා යූස්කරලා ලේසියෙන්ම පුලුවන්
    සමහර ෆ්‍රේම්වර්ක් තියනවා Table Structure එක බලලා CRUD Operations වලට Automatic Web Service Generation තියන ඒවා එහෙම එකක් යූස් කරනවා නම් තවත් ලේසියි

    ඩෙස්ක්ටොප් ඇප් එකක් නම් Java හරි C# හරි කැමති විදියකට යූස්කරන්න පුලුවන්
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    Web Service එකක් through update කරන්න පුළුවන්...In detail Requirement eka daapan

    තේරුනේ නෑ කොල්ලා.. :dull: වෙන්ඩ ඕනි ඉතින් වෙබ්සයිට් ඒකක් ඩෙස්ක්ටොප් ඇප් එකක් මගින් මැනේජ් කරනඩ,දැන් හිතපු ස්කූල් එකේ ටයිම් ටේබල් එක දවස ගානේ වෙනස් වෙනවා ,එදා උදේට තමා දැනගන්ඩ වෙන්නේ ස්කුල් එකට ගිහින්ම,එහෙම නැතුව ස්කූල් එකේ වෙබ් සයිට් එකට ගිහින් එදා දවසේ ටයිම් ටේබල් එක බලාගන්ඩ හදන්ඩයි ඔනි, ටයිම් ටේබල් එක අප්ඩේට් කරන්නේ ප්‍රින්සිපල් ඩෙස්ක්ටොප් ඇප් එකක් මගින්,වෙබ් එකට කිසිම ලොග් වීමක් නැතුව..රියල් වර්ල්ඩ් උදාහරනයක් කිව්වේ :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    ලේසිම විදිය තමයි වර්ඩ් ප්‍රෙස් වගේ එකකින් සයිට් එක හදලා මොබයිල් ඇප් එකකින් සයිට් එක මැනේජ් කරන්න හදන එක
    මොකද වර්ඩ්ප්‍රෙස් ඕපන්සෝස් ඒ වගේම වර්ඩ්ප්‍රෙස් මොබයිල් ඇප් (Android and iOS) දෙකම ඕපන් සෝස් කෝඩ් තියන නිසා කස්ටමයිස් කරලා හදාගන්න පුලුවන්

    CMS යූස් කරන්නෙ නැත්නම්
    Php වගේ ලැනග්වේජ් එකක් යූස් කරලා වෙබසයිට් එක හදා ගන්නවා, MySQL වගේ DB එකක කන්ටෙන්ට් දාගන්න විදියට, කන්ටෙන්ට් අප්ඩේට් කරන්න REST JSON වෙබ් සර්විස් ටිකක් ලියා ගන්නවා මොබයිල් ඇප් එක(හෝ ඩෙස්ක්ටොප් ඇප් එක) ඒ සර්විස් හරහා කන්ටෙන්ට් අප්ඩේට් කරනවා සරල තියරිය ඔහොමයි, කරද්දි ඉතින් ඕක ප්ලැන් කරලා ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට කරන්න පුලුවන්
    වෙබ් සර්විස් එහෙම ලේසියෙන්ම ලියන්න පුලුවන් ෆ්‍රේම්වර්ක් එහෙම තියනවා ඒවා යූස්කරලා ලේසියෙන්ම පුලුවන්
    සමහර ෆ්‍රේම්වර්ක් තියනවා Table Structure එක බලලා CRUD Operations වලට Automatic Web Service Generation තියන ඒවා එහෙම එකක් යූස් කරනවා නම් තවත් ලේසියි

    ඩෙස්ක්ටොප් ඇප් එකක් නම් Java හරි C# හරි කැමති විදියකට යූස්කරන්න පුලුවන්

    මොනවද අපි දන්නේ කියලා හිතෙනවා කමෙන්ට් එක කියවද්දි :( :), මචන් ටියුටොරියල් සෙට් එකක් කියන්ඩකෝ දන්නවනම් මේක ගැන අයිඩියා එකක් ගන්ඩ :(

    පොයිල් වගේ බන් මට නිකන්, ජීවිතේට ඉගෙන ගෙනත් නෑ උගන්නලත් නෑ අපිට,දැන් තනියම ඉගෙන ගෙන ප්‍රොජෙක්ට් එක ගොඩ දාන්ඩ වෙලා තියෙන්නේ

    PHP java ,c# නම් ශේප් :)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියලා හදව ගන්න බෑද? :baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Web Service එකක් through update කරන්න පුළුවන්...In detail Requirement eka daapan

    මේක හොඳ idea එක. පොඩි API එකක් ලියපන් එතකොට උඹට desktop app, mobile app , web app ඕන මගුලකින් access කරලා උඹට ඕන දේවල් ටික කරගන්න පුළුවන්. code replication වෙන්නෙත් නැහැ. Apps ටික dumb down කරපන්. business logic එක දාපන් API එකට.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    [QUOTE=TharushiKU;21191379]ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියලා හදව ගන්න බෑද? :baffled:[/QUOTE]

    deyak athatama egana ganna oninam oya wade keranna epa kawama dakawath.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මේක හොඳ idea එක. පොඩි API එකක් ලියපන් එතකොට උඹට desktop app, mobile app , web app ඕන මගුලකින් access කරලා උඹට ඕන දේවල් ටික කරගන්න පුළුවන්. code replication වෙන්නෙත් නැහැ. Apps ටික dumb down කරපන්. business logic එක දාපන් API එකට.

    තේරුනේ නම් නෑ.. :oo: ඒ උනාට කමෙන්ට් එක වටිනවා.. :D :yes: නැද්ද මචන් මේවට ටියුටෝරියල්ස් මේවට :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියලා හදව ගන්න බෑද? :baffled:

    උඹ course එක ඉවර වෙලා ගෙදරට වෙලා ගස් ටිකක් වවාගෙන හිටපන් එහෙනම්. Free;lancing උන්ම උඹේ Job එකත් කරයි. තොපි වගේ උන් තම මහලොකුවට Softwarreee yEnginneerrrr ගාගෙන ගිහිල්ල අපේ රටේ නමත් කාල එන්නේ :lol::lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියලා හදව ගන්න බෑද? :baffled:

    එහෙම වැඩක් නෑ බන්,ඉගෙන ගැනීමකුත් නෑ..VIVA එකේදී නිකන් කක්කි වෙන්ඩ වෙන්නේ :no: :dull: :oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    තේරුනේ නම් නෑ.. :oo: ඒ උනාට කමෙන්ට් එක වටිනවා.. :D :yes: නැද්ද මචන් මේවට ටියුටෝරියල්ස් මේවට :)

    Web services කියන්නේ මොනවද කියල මුලින්ම කියවපන්. Tute පස්සේ බලන්න පුළුවන්. තමුන් මහන්සි වෙලා කරපන් ජීවිතේට වරදින්නේ නැහැ.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    උඹ course එක ඉවර වෙලා ගෙදරට වෙලා ගස් ටිකක් වවාගෙන හිටපන් එහෙනම්. Free;lancing උන්ම උඹේ Job එකත් කරයි. තොපි වගේ උන් තම මහලොකුවට Softwarreee yEnginneerrrr ගාගෙන ගිහිල්ල අපේ රටේ නමත් කාල එන්නේ :lol::lol:
    හරියට ඉගැන්නුවෙ නැත්තම් කොහොමද හදන්නෙ?
    හොඳට ඉගැන්නුවා නම් ත්‍රේඩ් දාලා අහන්න වෙනවද?
    අපෝ ඔය හිඟන ජොබ් කරන් නැහැ අපි:rofl::rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    Web services කියන්නේ මොනවද කියල මුලින්ම කියවපන්. Tute පස්සේ බලන්න පුළුවන්. තමුන් මහන්සි වෙලා කරපන් ජීවිතේට වරදින්නේ නැහැ.

    Elama machan :D
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    [QUOTE=TharushiKU;21191379]ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියලා හදව ගන්න බෑද? :baffled:

    deyak athatama egana ganna oninam oya wade keranna epa kawama dakawath.[/QUOTE]

    අනිවාර්යෙන්ම මචන්. අමාරු නම් Google දෙයියෝ ඉන්නවා අපිට කියලා දෙන්න. :):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මොනවද අපි දන්නේ කියලා හිතෙනවා කමෙන්ට් එක කියවද්දි :( :), මචන් ටියුටොරියල් සෙට් එකක් කියන්ඩකෝ දන්නවනම් මේක ගැන අයිඩියා එකක් ගන්ඩ :(

    පොයිල් වගේ බන් මට නිකන්, ජීවිතේට ඉගෙන ගෙනත් නෑ උගන්නලත් නෑ අපිට,දැන් තනියම ඉගෙන ගෙන ප්‍රොජෙක්ට් එක ගොඩ දාන්ඩ වෙලා තියෙන්නේ

    PHP java ,c# නම් ශේප් :)

    සරලව මෙහෙම හිතපන්කෝ
    සාමාන්‍යෙන් උඹ ෆෝම් සබ්මිට් කෝඩ් වත් ලියලා ඇතිනේ (නැත්නම් පැය දෙකෙන් ඉගනගත්තැකි බේසික් දේවල් සේරම)

    ප්‍රධාන වශයෙන් GET/POST රික්වෙස්ට් එකක් තමයි ෆෝම් එකෙන් සෙන්ඩ් කරන්නෙ ඒකට HTML අවුට්පුට් එකක් ජෙනරේට් වෙන එක තමයි සාමාන්‍යඑන් කරන්නෙ
    මේ HTML එක වෙනුවට මොනවහරි ටෙක්ස්ට් එකක් රිටන් කරනවා කියලා හිතපන්කෝ, උදාහරනයක් විදියට ලොගින් ෆෝම් එක සබ්මිට් කරාම යුසර්නේම් පාස්වර්ඩ් හරි නම් yes කියල ටෙක්ස්ට් එකක් රිටන් කරනවා වැරදි නම් no කියලා රිටන් කරනවා කියලා
    වෙබ් සර්විස් වල සරල තියරිය ඕකම තමයි, හැබැති ප්ලේන් ටෙක්ස්ට් වෙනුවට ස්ට්‍රක්චර්ඩ් ඩේටා එවන්න JSON හරි XML හරි යූස් කරනවා, ඒ එවන ෆෝමැට් එක හැදෙන්නෙ කොහොමද කියලා ස්ටෑන්ඩඩ් තියනවා SOAP/REST වගේ කියලා

    මේවගේ හැම රික්වෙස්ට් එකටම සර්විස් හදා ගත්තට පස්සෙ ඕනම ලැන්ග්වේජ් එකකින් GET/POST හරි වෙන මොනවා හරි රික්වෙස්ට් යවලා ඕන දෙයක් කරන්න පුලුවන් (උදාහරන විදියට, login, get User info, Update profile, update content etc etc)

    එතකොට මේ සර්විස් (API) ලියන්නේ සර්වර් සයිඩ් කෝඩ් විදියට(බැක් එන්ඩ් එක කියලාත් කියනවා) එතකොට සර්වර් සයිඩ් ලැන්ග්වේජ්/Technology යූස් කරලා මේක හදා ගන්න පුලුවන්, ලේසිම විදි තමයි
    Php වගේ ඒවා, එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේදි .net, java වගේ ඒවා ගොඩක් දුරට යූස් කරනවා අලුත්ම ටෙක්නොලොජීස් විදියට NodeJS එහෙමත් යූස් කරනවා, තව Python වගේ ඒවයිනුත් පුලුවන් (මේ නිකන් උදාහරන ටිකක් දුන්න), මේ සර්විස් ඇතුලෙ ගොඩක් වැඩ කරන්න පුලුවන් උදා හරනයක් විදිට DB ඇක්සස් කරලා කරන වැඩ වගේ
    මේ සර්විස් ටෙස්ට් කරගන්න පොඩි බ්‍රවුසර් ප්ලගින් එහෙම තියනවා (POSTMAN is one of most populer plugin https://chrome.google.com/webstore/detail/postman/fhbjgbiflinjbdggehcddcbncdddomop?hl=en)

    කන්ටෙන්ට් අප්ඩේට් කරන ඇප් එකට කියන්නෙ ක්ලයන්ට් ඇප් එකක් කියලා, ඒකත් ඕනම ලැනග්වේජ් එකකින් කරන්න පුලුවන්, Backend එක හදපු ලැන්ග්වේජ් එකම වෙන්න ඕන නැහැ, ඒකට java/c#/javascript වගේ ඕනම දෙයක් යූස් කරන්න පුලුවන්, හැම වෙලේම කරන්නෙ අදාල වැඩේට හරියන්න රික්වෙස්ට් එක හදලා API එකට සෙන්ඩ් කරන එක විතරයි, API එකේන් අදලා වැඩේ කරනවා

    මෙතන සරල ටියුටෝරියල් එකක් තියනවා මූලික දේවල් සේරම වගේ මෙතන තියනවා
    https://trinitytuts.com/build-first-web-service-php/