මචන්ලා පොඩි ලමයෙකුට උදව්වක් (මීගමු,කටුනා&#3514

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අරය මෙයා කියන දේවල් මචන් අදාල කරගන්නම එපා.දරුවොන්ට ඉංග්‍රීසි හරියට උගන්වන්න පුලුවන්නම් එක කරපල්ලා.ලෝකේ පුළුල්ව දකින්න උදව් වෙන භාෂාවක් ඉංග්‍රීසි කියන්නේ.උඹේ ප්‍රශ්නෙට උත්තරේ හරියටම සොයාගන්න පුළුවන් කොළඹ අධ්‍යාපන අමාත්‍යංශයට කෝල් කරොත්.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ENGLISG MEDIUM

    මම දන්නා දේවල් විතරක් කියන්නම්...............ඉතුරු ටික හොයල බලපල්ලා ...
    සීදුව හන්දියට එහා තියනවා ST THOMAS කියල CHATHOLICඑකක්.
    ජා ඇල කදානේ තියනවා SEVETHDAY ADVENTIST කියල එකක්
    කදානේ තියනවා OKI කියල එකක්
    ATAMI කියල එකක් තියනවා
    මේවා වල අර බර GANAN ගන්නේ නැහැ ටිකක් වැඩි THAMA - LYCEUM,LEEADS,GATE WAY අර තරම්ම නැහැ .
    වෙබ් එකට ගිහින් නම් ගහල හොයාගෙන .............දරුවට හොදක් කරපන්.....

    OKKAMA HOYALA HODA DARANNA PULUWAM EKAK ST KARAGANINLA
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    මම ඉගෙනගත්තෙ සිංහලෙන්. දැනට මට සිංහල ඉංග්‍රීසි වලට අමතරව දෙමළත් සාමාන්‍යයෙන් පුළුවන්. ළමයෙක්ට හොදටම ඔළුවට යන්නෙ තමන්ගෙ මව් බාසාවෙන් කියලා දෙන දෙයක්. ඉංග්‍රීසි මාධ්‍යෙයි සිංහල මාධ්‍යෙයි උසස් පෙළ ප්‍රතිපල සසදපන් එච්චරයි. මම උඹනම් ඔය වැඩේ කරන්නෙ නෑ කවදාවත්. උඹ කැමති දෙයක් කරපන්

    :yes::yes::yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    colombo wal anam carey college eke hodai english medium
    unge thamai hodama result danne english medium walin
    ape cousin kenekge podi ekekuth yanawa
    hebei private school ekak bro
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    sira kathawa mchan
    English igana ganna eka nikam paragathi wenawa wage pora talk dennawa godak un barikama wahaganna. Ehenam Api ada igana ganna math, science Hoya gaththe sinhalayo newei Ne. Ehema hithuwoth aduma pawa ape newei
    Mchan oya areas gana danne na. But godak girl's school, boy's school, convents wala English/ bilingual thiyenawa
    සමහරක් හිතන්නෙ ඉංග්‍රීසි ඉගනගත්තම ලංකාවෙ භාෂාව වැනසෙනවා කියලා බන්,:P
    Maris Stella college, Negombo
    meka mama danna widihata semi government
    ස්තූතියි මචන්
    Maris Stella
    De Mazenod
    ස්තූතියි මචන්
    Loyola college-semi government,st.peters negombo,ave maria college
    ස්තූතියි මචන්
    Maris Stella
    St, Joseph eketh branch ekak dan Negombo wala tyenawa mn hithanne
    Loyola College
    De Mazoned

    International nm Gateway College eka tyenawa kurana
    ස්තූතියි මචන්
    Maris stella college negombo
    ස්තූතියි මචන්
    colombo wal anam carey college eke hodai english medium
    unge thamai hodama result danne english medium walin
    ape cousin kenekge podi ekekuth yanawa
    hebei private school ekak bro

    colombo yanna beri nam bro
    oki eka hodai international
    eke local syllabus ekath karanawa mama hithana widiyata