මචන්ලා, පොලියට දෙන එකෙක් ගෙ contact number එකක් ඕනෙ. plzzz
මචන්ලා, ඉඩමක් තියල සල්ලි හදිස්සියකට පොලියට දෙන dial එකක්ගෙ contact number එකක් ඕනෙ මචන්. ලක්ශයක් විතර ගන්න. ලොකු වටිනාකමක් තියන land එකක් තියන්නෙ. plzz දන්නවනම් PM කරන්න.
colombo අවටින් ඉන්න පොරක් වෙන්න ඕනෙ මචන්. නුගේගොඩ, තලවතුගොඩ, කොට්ටාව අවටින් නම් හුන්ගක් හොන්දයි බන්..