මචන්ලා බලන්න අපි ඉන්නේ මොනවගේ තැනකද කියලා නිදානයක් උඩ තියාගෙන හිගා කනවා

ksujith

Active member
  • Dec 17, 2008
    174
    246
    43
    Sri Lanka Ships.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලංකාවට එන්නේ නැහැ ඔය යන ඔක්කොම නැවු අකාර්යක්ෂම වරායක් නිසා ගණන් වැඩි උණත් වෙන වරායවල් වලට යනවා Crews එකට Facility උණත් එහේ වැඩි නිසා .
    ලංකාවේ එවුන් මාස 12 හේන් මාස 4 ක් ස්ට්‍රයික් 🤩
    Say thanks to JVP bastards 🤣🤣

    වැඩිම පහසුකම අඩුම මුදලට කාර්යක්ෂම සේවයක් දුන්නොත් ලංකාවට එයි
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ලංකාවට එන්නේ නැහැ ඔය යන ඔක්කොම නැවු අකාර්යක්ෂම වරායක් නිසා ගණන් වැඩි උණත් වෙන වරයල්වත් යනවා Crews එකට Facility උණත් එහේ වැඩි නිසා .
    ලංකාවේ එවුන් මාස 12 හේන් මාස 4 ක් ස්ට්‍රයික් 🤩
    Say thanks to JVP bastards 🤣🤣
    උඹල ඔය වරායෙයි අරහෙයි මෙහෙමයි රස්සා දෙනකොට ජෙප්පොන්ටද යකෝ දීලතියෙන්නෙ.
     
    • Haha
    Reactions: supun_sg

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    සිංගප්පූරුව අද ඉන්න තැනට එන්න ප්‍රධාන හේතු වලින් එකක් ඔය. අපෙ එවුන් දන්නෙ වැඩ වර්ජන විතරයි. ලොක්කො ටිකත් ඉතිම් ගෝලයොන්ට තකට තක.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1961 දී ශ්‍රි ලංකාවට වැරදුන තැනින් පටන් ගත් සිංගප්පුරුව


    https://www.gossiplankanews.com/2022/07/singapore-rich-country.html

    බොරු දේශප්‍රේමයෙන් රටක් දියුණු කළ හැකිද?

    1961 දී ලංකාව විදේශීය තෙල් සමාගම් වන ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල් මෙරටින් පන්නා දැමූ අවස්ථාවේ සිංගප්පූරුව රටට පැමිණෙන්නැයි ඒ සමාගම්වලට ආරාධනා කළේය..
    ------ Post added on Jul 11, 2022 at 12:15 PM
     
    • Like
    Reactions: dodangodarohan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Lankava oka haduvoth Singapore valata higakanna wenne ! Ithin un one ganak invest krnva lankava me vage kela wevi thiyenna !
    Port ekak tibba paliyata Naw enne ne ban. Mama hitanne port ekata connect wecha honda export/import eco system ekak tiyenna ona. Nathan anik reason eka servicing.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    Port ekak tibba paliyata Naw enne ne ban. Mama hitanne port ekata connect wecha honda export/import eco system ekak tiyenna ona. Nathan anik reason eka servicing.
    Hri ekata kalaya one ! Issella fuel vage essential deval supply krala start eka ganna one ! E vagema eelagata maru wena gov eka eva digatama karagena yannath one !
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඉතින් ඒකට තමයි හම්බන්තොට වරායක් හැදුවේ. එකෙක්වත් ඒකෙන් හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑනේ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ, මේකේ කමෙන්ට් දිහා බැලුවහම පේනවා,
    සිංහලු කියන්නේ කවදාවත් හැදෙන ජාතියක් නෙවෙයි කියල!
    අපි ඉන්නේ නිධානයක් උඩලු!
    අපි හරියට පෝට් සිස්ටම් දියුණු කළොත් සිංගප්පූරුවට වෙන්නේ හිඟා කන්නලු!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනේ, පම්කො!
    කරන ලබ්බක් කරගෙන පාඩුවේ පැත්තකට වෙලා හිටහන්!
    එනවා මෙතන ගස්බලු සිංහලයොත් එක්ක රට දියුණු කරන්න!
    අපේ එවුන්ට ඕව හරියන්නේ නැහැ!
    උන්ට හරියන්නේ සමෘද්ධිය, ජනසවිය, ගම්උදාව, මහපොළ වගේ තුප්පහි වැඩ විතරයි!

    මුන්ගේ ටෝක් නම් තියෙනවා, කිරි එරෙන්න!
    ඒ වුනාට රෙන්න පුකේ ගූත් නැහැ!
    යකෝ, ඔය විදිහට තමා 2010 දීත් ලංකාව බලශක්ති කේන්ද්‍රයක් කරලා
    ඉන්දියාවට විදුලිය දෙනවා කියල චාටුත් ගහල පෙන්නුවේ!!!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඔන්න මේකේ ඊලාම් රාජ්‍යයවත් තිබුන නම්
    උන් තමන්ගේ පැති හරි දියුණු කරයි!
    එහෙම තිබුන නම් අනිවා, මම ලොවෙත් නැතිව
    ලකේ පන්කාවෙන් ඊලමට පැනගන්නවා!
    අපි උන්වත් බලෙන් ලංකාවටම ඇදල අරගෙන
    දෙමළුත් අපි වගේම කාලකන්නි ජාතියක් කළා!!!