කුණාටු මැදින් වුවත් නැව් පදින්න අපි දන්නවා! මේකයි අභියෝගය! මේකයි අපේ වාරය! 🔥✊🇱🇰

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    සහෝදරවරුනි, මිත්‍රවරුනි,
    අද අපි මේ හුස්ම ගන්නේ ලේසි පහසු කාලෙක නෙවෙයි. එක පැත්තකින් මහ වැස්ස ඇවිත් ගෙවල් දොරවල් යට කරනවා. අනිත් පැත්තෙන් අවුරුදු 76ක් තිස්සේ මේ රට කාපු ආර්ථික රෝගය අපේ ඇඟට දැනි දැනිම අපි බෙහෙත් කරනවා. තව පැත්තකින් දේශපාලන කුහකයෝ මග රැකගෙන ඉන්නවා කකුලෙන් අදින්න.
    ඔව්! පාරේ මඩ තියෙනවා තමයි.
    වෙලාවකට බඩගින්නත් දැනෙනවා තමයි.
    ප්‍රශ්න පත්තරයක් පිටින් අපේ ඔලුව උඩ තියෙනවා තමයි.
    හැබැයි මම අහන්නේ එක දෙයයි. "මඩ වතුරෙන් කකුල් තෙමුනට, අවුරුදු ගාණක් තිස්සේ හදවතේ පත්තු වෙච්ච 'වෙනසක බලාපොරොත්තුව' නිවන්න මේ මහා වැස්සටවත් පුළුවන්ද?" නෑ සහෝදරවරුනි, බැහැ!
    අපි මේ බාරගත්තේ මල් යහනාවක් නෙවෙයි. අපි බාරගත්තේ ගිනි අරගෙන, ගිලෙන්න ගිය, හතර වටින්ම හිල් වෙච්ච නැවක්. ඒ නැව ගොඩට අදිනකොට අත පය රිදෙනවා තමයි. මහන්සි දැනෙනවා තමයි. ඒත් අපි දන්නවා අපි මේ මහන්සි වෙන්නේ කා වෙනුවෙන්ද කියලා. අපි මේ දහදුක් විඳින්නේ අපේ දරුවන්ට ණය නැති රටක් ඉතුරු කරන්න!
    බලන්න අද දේශපාලන තත්ත්වය දිහා.
    ඊයේ කොළඹ නගර සභාවේදී දැක්කනේ? හොරා කන්න බැරි වෙනකොට, ඩීල් දාන්න බැරි වෙනකොට, පාට පක්ෂ බේදයක් නැතුව "හොරු ඔක්කොම එක වුණා". උන් හිතනවා අයවැයක් පරාජය කරලා, කකුලෙන් ඇදලා මේ ගමන නවත්වන්න පුළුවන් කියලා.
    උන්ට අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන එක දෙයක් තියෙනවා. "මේ ඉන්නේ පරණ ආණ්ඩු එක්ක ඩීල් දාපු මිනිස්සු නෙවෙයි. මේ ඉන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා එක්ක පෙළගැසුණු, කුණාටුවට බය නැති මිනිස්සු!"
    ස්වභාවික විපත් එනවා. ලෝකෙටම එනවා.
    හැබැයි මතක තියාගන්න, අපි මේ පාර පාලම් හදන්නේ, කාණු කපන්නේ ඊළඟ ඡන්දෙට පෙන්නන්න නෙවෙයි. අපි වැඩ කරන්නේ විද්‍යාත්මකව. ආයෙත් මේ වගේ විපතක් නොවෙන්න ස්ථිර විසඳුම් හදන්න පොඩි කාලයක් යනවා. පරණ පුරුද්දට පැලැස්තර දාන්න අපිට බැහැ. ඒක රිදෙනවා තමයි, ඒත් ඒක තමයි ඇත්ත.
    ආර්ථිකය ගැනත් සමහරු බොර දියේ මාළු බාන්න හදනවා.
    "කෝ සහන? කෝ බඩු මිල අඩු වුණාද?" කියලා අහනවා.
    මිත්‍රයා, රෝගයක් හැදුනම දොස්තර සැත්කම් කරනකොට රිදෙනවා. බෙහෙත් බොනකොට තිත්තයි. හැබැයි ඒක ඉවසන් ඉන්නේ ලෙඩේ සනීප කරගන්න ඕන නිසා. අවුරුදු 76ක් තිස්සේ රටට දීපු වස විස අයින් කරලා, මේ ආර්ථිකය පිරිසිදු කරන්න අපි දැන් ප්‍රතිකාර පටන් අරන් තියෙන්නේ. මේ අමාරු කාලය පහු කළාම එන්නේ, අපේ දරුවන්ට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න පුළුවන් යුගයක්.
    ඒ නිසා සහෝදරවරුනි,
    මේ සුළු සුළු රළ පහරවල්වලට බය වෙලා නැවෙන් පනින්න ලෑස්ති වෙන්න එපා.
    අර කුහක දේශපාලකයෝ බලාගෙන ඉන්නේ අපි එපා වෙලා අතහරිනකම්. උන්ට ඕන අපිව ආයෙත් අර පරණ වහල් බවට ඇදලා දාන්න.
    අපි කියනවා උන්ට... "මේ අමාරුම කඩඉම. ඔව් අපි පිළිගන්නවා. හැබැයි අපි මැරෙන්නෙත් නෑ.. පරාජය වෙන්නෙත් නෑ... අපි මේ රට ගොඩදානවාමයි!"
    ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න. අපි යන්නේ හරි පාරේ නේද? හොරකම නතර වෙලා නේද? නාස්තිය අඩුවෙලා නේද? පාලකයා ආදර්ශවත් නේද?
    එහෙනම් ඉවසන්න. දරාගන්න. අපි එකිනෙකා අත් අල්ලා ගනිමු. වැටුණ මිනිහව නැගිට්ටවමු. ගංවතුරට අහුවුණ එකාට බත් එකක් දීලා හයියක් වෙමු.
    මේ උදාවෙමින් තියෙන්නේ නිකම්ම ආණ්ඩුවක් නෙවෙයි. මේක "පුනරුද යුගයක්".
    කැපවීමක් නැතුව ජයග්‍රහණයක් නෑ.
    අපි මේ කටුක පාරේ ගිහින්, මල් පිරුණු හෙට දවසක් හදමු!
    ජය නියතයි! 🧭🔥🇱🇰
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙක තමයි ඉන්දියාවෙන් බාල බෙත් ගේන්න එපා කියන්නෙ... 😟

    බේත් වැඩකරන්නෙ නැ,.... රෝග උග්‍රවෙලා රෝගින් විකාර ලියනවා......
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    මෙක තමයි ඉන්දියාවෙන් බාල බෙත් ගේන්න එපා කියන්නෙ... 😟

    බේත් වැඩකරන්නෙ නැ,.... රෝග උග්‍රවෙලා රෝගින් විකාර ලියනවා......

    ඒ වුනාට ට්‍රිලියනයක් සල්ලි ඉතුරු උනා යකෝ 🤌

    මැරිච්ච තුන් දෙනාට ලක්ශ 10 ගානෙ දුන්නත් පාඩු නෑ නේද @shenat
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මෙක තමයි ඉන්දියාවෙන් බාල බෙත් ගේන්න එපා කියන්නෙ... 😟

    බේත් වැඩකරන්නෙ නැ,.... රෝග උග්‍රවෙලා රෝගින් විකාර ලියනවා......
    අනුරට ජය
     
    • Haha
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා
    ❤️
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    මෙක තමයි ඉන්දියාවෙන් බාල බෙත් ගේන්න එපා කියන්නෙ... 😟

    බේත් වැඩකරන්නෙ නැ,.... රෝග උග්‍රවෙලා රෝගින් විකාර ලියනවා......
    wassata ahuw ela pal wechcha ganja welala gahanawa wenna barida?

    lat walawal uthurapuwa - mala minis okkoma mix wela thiyene!
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා
    ❤️
    76 wasaraka saapaya asse koti ganan depala hoyapu JVP lokko thaamath kiyanne aththa kiyala hithana uba wage un pavu.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා
    ❤️
    උන් කාල කාල තර වෙලා දැන්
     
    • Angry
    Reactions: helplesser

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113




    මේ ජවිපෙ ප්‍රජා මණ්ඩලේ උන් දන්නේ නැද්ද වතුර බහින්න කාණු ඕන කියලා 😆

    මේ කාණුව වෙන්න බැරිද?

    එහෙමත් නැත්තම් සුවිමින් පූල් එකක්
     
    • Haha
    Reactions: ozykolla

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113




    මේ ජවිපෙ ප්‍රජා මණ්ඩලේ උන් දන්නේ නැද්ද වතුර බහින්න කාණු ඕන කියලා 😆

    This lane has dual purpose as a swimming pool during heavy rain times. Owa therena ekakya ubalata :angry:
     
    • Sad
    Reactions: ozykolla

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    වැටිලා තිබ්බ රට රනිල් කඩාකප්පල් කුහක ජෙප්පෝන්ගේ බාධා කිරීම් ගොඩ අරන් දුන්නට පස්සේ ආපු වැඩ බැරි මෝඩ අනුර ඇවිල්ලා කරපු කිසිම වැඩක් නැහැ එතනින් ඉස්සරහට ගෙනියන්න. තාම foreign reserves රනිල් යනකොට තිබ්බ 6 billion usd. ජනාධිපති කෙනෙක් පත් කරන්නේ තියන ඕනෑම පහසුකමක් අරන් රට තිබ්බ තැනින් උඩට ගණන් නැතුව මෙලෝ වැඩක් බැරුව අච්චර ඉතුරු කරා මෙච්චර ඉතුරු කලා කියන හිඟන job එකක් නෙමෙයි. එකනේ තක්කඩි ජෙප්පෝ ගෝටා ගෙන් පස්සේ උන් රට බාර ගත්තා වගේ රනිල් කරපු ඒවාට credit එක ගන්න පච අනුරගේ ඉඳන් මාලිමා පාපිස්ස දක්වා පච කෙලින්නේ. :lol:

    6XAxvTj.jpeg



     
    • Like
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වුනාට ට්‍රිලියනයක් සල්ලි ඉතුරු උනා යකෝ 🤌

    මැරිච්ච තුන් දෙනාට ලක්ශ 10 ගානෙ දුන්නත් පාඩු නෑ නේද @shenat

    25000 දෙන එකත් පාඩුයි කියලා උබලගෙ බයි සංගමේ මතය 🙈😂
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113