Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මගේ අදහස නම් පලවෙනි car එක repair අඩු හොඳ reliable එකක් වෙන්න ඕනේ. එහෙම නැති උනොත් උඹට වාහන එපා වෙනවා විශේෂයෙන්ම garage වල රස්තියාදු වෙන්න උනාම. හැමෝගෙම පලවෙනි වාහනේ විශේෂයි මචන්. මගේ පලවෙනි වාහනේ Corolla 110 Diesel full time four wheel manual එකක් (දැනට අවුරුදු 11කට කලින් ). සුපිරි භාණ්ඩේ fuel economy හොඳටම හොඳයි මාර control යන speed එකෙන්ම වංගු ගන්න පුළුවන් full time four wheel නිසා. සෑහෙන pleasurable driving experience. දැන් මම use කරන්නේ Toyota Prius එකක්. නමුත් අදටත් මට අර වාහනේ තරම් kick එකක් නෑ.

අනිත් දේ තමයි look එක නිසා වාහන ගන්න එපා මචං. මොකද වාහනේ හෙන unique එකක් නෙමෙයි නම් කව්රුත් ඕක දිහා වැඩිය බලන්නේ නෑ. කොහොමත් උඹ diesel option එකකට ගියොත් maintenance cost පෙට්රෝල් එකකට සාපේක්ෂව වැඩියි. මේ වෙනකොට vehicle service පට්ට expensive. මේකත් හිතල බලපන්.

උඹ අහල තියන option දෙකෙන් මම recommend කරන්නේ Wagon R එක. නමුත් ඔය දෙකට අමතර එකක් බලනවානම් Japan ALTO එකක් recommend කරන්න පුළුවන්. Low mileage Japan ALTO එකක් 50 අඩුවෙන් හොයාගන්න පුළුවන්. හිතලා බලපන්. උඹට ජය

[QUOTE="iambanda, post: 29890679, member: 573429"] මචං මගේ අදහස නම් පලවෙනි car එක repair අඩු හොඳ reliable එකක් වෙන්න ඕනේ. එහෙම නැති උනොත් උඹට වාහන එපා වෙනවා විශේෂයෙන්ම garage වල රස්තියාදු වෙන්න උනාම. හැමෝගෙම පලවෙනි වාහනේ විශේෂයි මචන්. මගේ පලවෙනි වාහනේ Corolla 110 Diesel full time four wheel manual එකක් (දැනට අවුරුදු 11කට කලින් :P). සුපිරි භාණ්ඩේ fuel economy හොඳටම හොඳයි මාර control යන speed එකෙන්ම වංගු ගන්න පුළුවන් full time four wheel නිසා. සෑහෙන pleasurable driving experience. දැන් මම use කරන්නේ Toyota Prius එකක්. නමුත් අදටත් මට අර වාහනේ තරම් kick එකක් නෑ. අනිත් දේ තමයි look එක නිසා වාහන ගන්න එපා මචං. මොකද වාහනේ හෙන unique එකක් නෙමෙයි නම් කව්රුත් ඕක දිහා වැඩිය බලන්නේ නෑ. කොහොමත් උඹ diesel option එකකට ගියොත් maintenance cost පෙට්රෝල් එකකට සාපේක්ෂව වැඩියි. මේ වෙනකොට vehicle service පට්ට expensive. මේකත් හිතල බලපන්. උඹ අහල තියන option දෙකෙන් මම recommend කරන්නේ Wagon R එක. නමුත් ඔය දෙකට අමතර එකක් බලනවානම් Japan ALTO එකක් recommend කරන්න පුළුවන්. Low mileage Japan ALTO එකක් 50 අඩුවෙන් හොයාගන්න පුළුවන්. හිතලා බලපන්. උඹට ජය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom