මගේ පලවෙනි වාහනේ ගන්නයි යන්නේ. ලක්ෂ 65ක් උපරිම දාන්න බලන් ඉන්නේ.
ටිකක් ළඟ අව්රුද්දක Wagon-R එකකට යන්නද?
2007 - 2008 වගේ Navara එකකට යන්නද.
පොඩ්ඩක් ලුක් එකක් තියනත් හින්ද Navara එක දැක්කම ආස හිතුන. Navara එකකට යන්නමයි හිතෙන්නේ. එත් බයයි බන්.
වාහන ගැන මෙලෝ අදහසක් නැහැ කියල හිතාගන සපෝර්ට් එකක් දීපල්ලා. මගේ පලවෙනි වාහනේ හින්ද මරාලයක් සෙට් නොවෙන විදියට අව්රුද්දක් දෙකක් වත් වාහනේ අසාවෙන් පදින්න පුළුවන් වෙන්න ඕනේ ඉතින්.
වෙන මොකක් හරි ඔප්ෂන් එකක් තියනව නම් එකත් දාගන යන්න.