Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ela, documentations, SOP walata wage support eka one nam kiyanna honda discount ekak dala dennam.

// වැඩියෙන් පැය ගානක් වැඩ කරන්න තියන්වද? කොච්චර වැඩ කලත් හොදට ගෙවනවනේ.//

මේක ජපානෙ ගත්තම වෙනස් කථාවක්  . මේකෙ ජපානෙ ඉන්න අය ඇති එහෙම කෙනෙක් කියයි, ජප්පොන්ගෙ සුවිසයිඩ් රේට් එක හොයල බලන්න

මම වැඩිය රට වලට ගිහින් නෑ, `මම වැඩ කරල තියෙන්නෙ ජර්මනි (Bonn), කැනඩ (Ontario, Yellow Knife) , South Africa + Gambia , India (Delhi, Laknow, Chennai) මෝල්ටා, කටාර් (එතනත් මුල් රටවල් තුනම එකම කම්පැනි එකක. කටාර් නම් මම වැඩත් කලා බිස්නස් එකකුත් දැනටත් තියෙනව) , විසිට් ගිහින් තියෙන්නෙත් US (බ්රේකින් බෑඩ් එකේ තියෙන හුත්තෙ ටවුන් එක) , UK (Manchester, London), Japan (Osaka, Tokyo) , Maldives, Singa/Maly, South Sudan, Russia, Dubai විතරයි, ඒකත් හුත්ත ලෙශර් ට්රප් නම් ගිහින් නෑ.

ඔය ටිකෙන් නම් ඇත්තටම ඔය කට්ටිය කියන, වැඩකරන තරමට පඩි, ආතල් ටයිම්, ඕනෙ බ්රෑන්ඩ් එකක් වන්ඩියක් බස්සල වීක් එන්ඩ් එක චිල් එකේ ගතකරන්න මට නම් සෙට් උනෙ මිඩ්ල් ඊස්ට් විතරයි. (වයිට් කොලර් ජොබ්) අනිත් හැම රටේම මම දැක්කෙ රැට් රේස් එකක්, මෙහෙන් යන උන්ට දුවන්න වෙන්නෙ. දෙවෙනි තුන්වෙනි පරම්පරා නම් ගොඩ.

ඔතනින් අන්තිම අවුරුදු හය කසාද බැඳල වයිෆ් මාත් එක්කමයි හිටියෙ (එයත් London වල ඉගෙන ගත්ත කෙනෙක් මාස්ටර්ස් වෙනකම්) එකට හිටියත් ලමයෙක් හදන්න තියා අපිට වාඩි වෙල හරියට කතා කරන්නත් ලැබුනෙ ලංකාවට ආවට පස්සෙ. ආවෙත් ඩිප්රෙශන් අනන් මනන් ඔක්කොම හදාගෙන. දැන් නිදහසේ ඉන්නව මෙහෙ වැඩක් කරගෙන, එක තැන හිටපු අම්ම නැගිට්ට මාස දෙකෙන් අපි ආවාම.

දැන් ආතල්, මෙහෙ මැච් එකක් ගහන් සුද්දෙක් රවට්ටගෙන ඉන්වෙස්මන්ට් එකක් ලංකාවට පටවල, දවසෙම ගෙදර ඉන්නව පොඩි එකාට ගිය සතියට අවුරුද්දයි. රැට් රේස් නෑ.

සමහර විට මේක ආතල් දැන් වයසට යන නිසා වෙන්න ඇති.

කට්ටිය දකින ආතල් එක ගන්න පුළුවන් රත්තරං ෆේස් බුක් එකේ දාන ඒව වගේ කලොත් නම්. එහෙම කරගන්න මිසක් එයාපෝට් එකෙන් බහිනකොට හතරමහ නිදානෙ පහල වෙල, අපි එහෙ නේටිව් උන් ගානට වැටෙන්නෙ නැහැ. එහෙම කරන්න වෙන්නෙ තුන් වෙනි පරම්පරාවට. අපි කොහොම ගියත් ස්ට්රගලින් ඉමිග්රන්ට් තමයි.

[QUOTE="Gingy, post: 29891625, member: 585172"] ela, documentations, SOP walata wage support eka one nam kiyanna honda discount ekak dala dennam. // වැඩියෙන් පැය ගානක් වැඩ කරන්න තියන්වද? කොච්චර වැඩ කලත් හොදට ගෙවනවනේ.// මේක ජපානෙ ගත්තම වෙනස් කථාවක් :) . මේකෙ ජපානෙ ඉන්න අය ඇති එහෙම කෙනෙක් කියයි, ජප්පොන්ගෙ සුවිසයිඩ් රේට් එක හොයල බලන්න මම වැඩිය රට වලට ගිහින් නෑ, `මම වැඩ කරල තියෙන්නෙ ජර්මනි (Bonn), කැනඩ (Ontario, Yellow Knife) , South Africa + Gambia , India (Delhi, Laknow, Chennai) මෝල්ටා, කටාර් (එතනත් මුල් රටවල් තුනම එකම කම්පැනි එකක. කටාර් නම් මම වැඩත් කලා බිස්නස් එකකුත් දැනටත් තියෙනව) , විසිට් ගිහින් තියෙන්නෙත් US (බ්රේකින් බෑඩ් එකේ තියෙන හුත්තෙ ටවුන් එක) , UK (Manchester, London), Japan (Osaka, Tokyo) , Maldives, Singa/Maly, South Sudan, Russia, Dubai විතරයි, ඒකත් හුත්ත ලෙශර් ට්රප් නම් ගිහින් නෑ. ඔය ටිකෙන් නම් ඇත්තටම ඔය කට්ටිය කියන, වැඩකරන තරමට පඩි, ආතල් ටයිම්, ඕනෙ බ්රෑන්ඩ් එකක් වන්ඩියක් බස්සල වීක් එන්ඩ් එක චිල් එකේ ගතකරන්න මට නම් සෙට් උනෙ මිඩ්ල් ඊස්ට් විතරයි. (වයිට් කොලර් ජොබ්) අනිත් හැම රටේම මම දැක්කෙ රැට් රේස් එකක්, මෙහෙන් යන උන්ට දුවන්න වෙන්නෙ. දෙවෙනි තුන්වෙනි පරම්පරා නම් ගොඩ. ඔතනින් අන්තිම අවුරුදු හය කසාද බැඳල වයිෆ් මාත් එක්කමයි හිටියෙ (එයත් London වල ඉගෙන ගත්ත කෙනෙක් මාස්ටර්ස් වෙනකම්) එකට හිටියත් ලමයෙක් හදන්න තියා අපිට වාඩි වෙල හරියට කතා කරන්නත් ලැබුනෙ ලංකාවට ආවට පස්සෙ. ආවෙත් ඩිප්රෙශන් අනන් මනන් ඔක්කොම හදාගෙන. දැන් නිදහසේ ඉන්නව මෙහෙ වැඩක් කරගෙන, එක තැන හිටපු අම්ම නැගිට්ට මාස දෙකෙන් අපි ආවාම. දැන් ආතල්, මෙහෙ මැච් එකක් ගහන් සුද්දෙක් රවට්ටගෙන ඉන්වෙස්මන්ට් එකක් ලංකාවට පටවල, දවසෙම ගෙදර ඉන්නව පොඩි එකාට ගිය සතියට අවුරුද්දයි. රැට් රේස් නෑ. සමහර විට මේක ආතල් දැන් වයසට යන නිසා වෙන්න ඇති. කට්ටිය දකින ආතල් එක ගන්න පුළුවන් රත්තරං ෆේස් බුක් එකේ දාන ඒව වගේ කලොත් නම්. එහෙම කරගන්න මිසක් එයාපෝට් එකෙන් බහිනකොට හතරමහ නිදානෙ පහල වෙල, අපි එහෙ නේටිව් උන් ගානට වැටෙන්නෙ නැහැ. එහෙම කරන්න වෙන්නෙ තුන් වෙනි පරම්පරාවට. අපි කොහොම ගියත් ස්ට්රගලින් ඉමිග්රන්ට් තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom