මචන්ලා.. මටනම් ෆුල් හැපී දවසක් අද​!!!!

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මචන්ලා.. මටනම් ෆුල් හැපී දවසක් අද​!!!!

    තෙරුවණ් සරණයි!

    නහී වේරේණ වේරානී!!

    Maithreepala-Sirisena-263x300.jpg
    19VBG_RANIL__868544e.jpg


    කවුද හිතුවේ මයිත්‍රීපාල වගේ හොඳ අවන්ක නායකයෙක් මේ තරගෙට ඉදිරිපත් වෙයි කියලා.

    තම ජීවීතය පවා පරදුවට තියලා මේ මනුස්සයා ආවේ ඇත්තටම රට හදන්න​. රනිල් මහත්තයටත් මේ අවස්තාවේ ස්තූති කරන්න ඕනා. හැමදාමත් එජාපේ කිය කිය පම්පෝරි ගහ ගහ පරදින්නේ නැතිව මෙදාපාර... මරාට කොරවෙන්නම කෙලලා ඇරලා තියෙනවා.

    මරා හිතපුවත් නැති දෙයක් වුනේ... රනිල්ට ගහ ගහ හිටියත්.. මේ ගැන රෙජීමය හිතුවේවත් නැහ​... අවසානයදී.... කොර වෙලාම ගියෝයා!!!

    මම කියන්නේ.. ජවීපේ සහෝදරයින්ටත් මේ අවන්ක උත්සාහයට​... මයිත්‍රීපාල නම් ඒ අවන්ක​.. එඩිතර​... සින්හල පුත්‍රයා වෙනුවෙන්.. උදව් කරන්න කියලා....

    අපේ මයිත්‍රීපාල ජනාධිපතිතුමාටයි.. රනිල් අගමැති තුමාටයි.. චිරන් ජයතු!!!!
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ මයිත්‍රීපාල ජනාධිපතිතුමාටයි.. රනිල් අගමැති තුමාටයි.. චිරන් ජයතු!!!!

    මේ කැල්ල තමා දිරවන් නැත්තෙ,.