මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි
මන් දැන් අවුරුද්දක විතර ඉදන් හොද වාහනයක් හොයනවා.මන් ගොඩක් ආසයි mazda 3 ,lancer ex ,swift auto ,honda civic fd 1,fd 4 වගේ ඒවාට.
civic parts ගණන් කියන්නේ ඇත්තද?
මගේ බජට් එකට හරියන්න තියෙන්නේ ඉතින් 2008 වගේ ඒවා තමා.(මන් හිතන්නේ
)
හැබැයි මන් දැන් බැලුවේ 2008 වගේ ඒවත් දැන් අවුරුදු 8 විතර පරණයි නේ.ගත්තට පස්සේ ලෙඩ අවොත් sorry.com නේ.brand new එකක් ගත්තොත් හොදයි කියලා .
මන් ලග දැනට 10lak වගේ තියනවා.මාසෙට 50 උපරිම වගේ lease ගෙවන්න පුළුවන්.මට ගන්න හොද වාහනයකට idea එකක් දීපල්ලකෝ .
දැනට මන් Hustler එකක් බැලුවා .. අපේ ගෙදර දැනට තියෙන්නේ passo 2008 එකක් (මල්ලි කාරයාගේ), එකට සාපෙක්ෂව hustler එකේ seat එකේ ඉදගත්තම field ඔෆ් view එක ටිකක් අඩු වගේ.
අලුත් වාහනයකට යන එක හොදයිද , used එළකිරි එකක් ගන්න එක හොදයි ද? ගන්න හොද බ්‍රෑන්ඩ් මොනාද ?
මාව දැනුවත් කරපල්ලා කෝ
අඩුගානේ බංපරයක් වත් දීල පලයන්
මන් දැන් අවුරුද්දක විතර ඉදන් හොද වාහනයක් හොයනවා.මන් ගොඩක් ආසයි mazda 3 ,lancer ex ,swift auto ,honda civic fd 1,fd 4 වගේ ඒවාට.
civic parts ගණන් කියන්නේ ඇත්තද?
මගේ බජට් එකට හරියන්න තියෙන්නේ ඉතින් 2008 වගේ ඒවා තමා.(මන් හිතන්නේ
)හැබැයි මන් දැන් බැලුවේ 2008 වගේ ඒවත් දැන් අවුරුදු 8 විතර පරණයි නේ.ගත්තට පස්සේ ලෙඩ අවොත් sorry.com නේ.brand new එකක් ගත්තොත් හොදයි කියලා .

Last edited: