මචන්ලා මම මේපාර bit එක කරනවා පොඩි හෙල්ප් එකක්
එත් මගේ ජොබ් එකත් එක්ක මට මේක කරගන්න ටිකක් අමාරුයි ඉතින් මට මේකට වැඩිය busy නැති php field එකේ ඉන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනි දැනට 30% විතර ඉවරයි ඉතින් මට ඉතුරු ටික කරගන්න තමයි ඕනි..... plz යාලුවනේ මේපාර ක්හොම හරි මට මේක ගොඩ දාගන්න හෙල්ප් එකක් පුළුවන් කෙනෙක් දෙන්න !!!!!

Last edited: