Graphic Designing Side Income එකක් හදාගන්න උදව් ඕනෙ

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    උදව්වක් ඕනෙ!
    මචං මම ජොබ් එකක් කරනවා (රජයේ) ඊට අමතරව අලුතෙන් පටන්ගත්ත පොඩි ව්‍යාපාරයක් තියනවා (මේක පවුල් - හවුල් එකක්).
    මොනවා කලත් ලැබෙන ආදායම පවුලෙ විය හියදම් වලට ප්‍රමාණවත් නෑ.
    මට Graphic Designing කරන්න පුළුවන්
    Illustrator/ Photoshop ගැන අවුරුදු 20කට කිට්ටු එක්ස්පීරියන්ස් එකක් තියනවා.
    මට ජොබ් එක නිසා මේක ෆුල් ටයිම් කරගන්න හැකියාවක් තිබ්බෙ නෑ. (කන්ටැක්ට්ස් හදාගන්න විදියක් ගැන අවබෝධයක් නෑ.)
    මට පුළුවන් කෙනෙක්, සයිඩ් ඉන්කම් එකක් විදියට කරන්න ඩිසයින් ජොබ්ස් ටිකක් හොයලා දෙන්න.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,037
    9,672
    113
    Galaha
    උදව්වක් ඕනෙ!
    මචං මම ජොබ් එකක් කරනවා (රජයේ) ඊට අමතරව අලුතෙන් පටන්ගත්ත පොඩි ව්‍යාපාරයක් තියනවා (මේක පවුල් - හවුල් එකක්).
    මොනවා කලත් ලැබෙන ආදායම පවුලෙ විය හියදම් වලට ප්‍රමාණවත් නෑ.
    මට Graphic Designing කරන්න පුළුවන් (දැනටත් කරනවා නොමිලේ)
    Illustrator/ Photoshop ගැන අවුරුදු 20කට කිට්ටු එක්ස්පීරියන්ස් එකක් තියනවා.
    මට ජොබ් එක නිසා මේක ෆුල් ටයිම් කරගන්න හැකියාවක් තිබ්බෙ නෑ. (කන්ටැක්ට්ස් හදාගන්න විදියක් ගැන අවබෝධයක් නෑ.)
    මට පුළුවන් කෙනෙක්, සයිඩ් ඉන්කම් එකක් විදියට කරන්න ඩිසයින් ජොබ්ස් ටිකක් හොයලා දෙන්න.
    නොමිලේ පුක දෙන උන්ට උදවු කරන්නනරකයි. ඒකෙන් වෙන්න දැනට ඔය ෆීල්ඩ් එකෙන් හම්බකරන් කන උන්ට අසාදාරනයක්. මොන ෆීල්ඩ් එකටත් මේක අදාලයි. :yes:
     
    • Dislike
    Reactions: Peace for All

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    නොමිලේ පුක දෙන උන්ට උදවු කරන්නනරකයි. ඒකෙන් වෙන්න දැනට ඔය ෆීල්ඩ් එකෙන් හම්බකරන් කන උන්ට අසාදාරනයක්. මොන ෆීල්ඩ් එකටත් මේක අදාලයි. :yes:
    නොමිලෙ පුක දුන්නෙ නෑ බං. නොමිලේ කියන එකෙන් අදහස් කරේ කාගෙවත් ජොබ් එකක් මම ඩැහැගෙන නොමිලේ කරලා දුන්නා කියන එක නෙවෙයි.
     
    • Like
    Reactions: Peace for All

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,627
    13,591
    113
    34
    ෆින්ලන්ඩ්
    Freepik සහ Adobe Stock හරහා graphic design side income එකක් හැදීම ඉතාමත් හොඳ, දිගුකාලීනව ස්ථාවර විය හැකි passive income මාර්ගයක්. ඔබ අහපු විදිහට, මේකේ ඇත්තම තත්ත්වය (2026 වන විට) සහ ආදායම ලැබෙන විදිහ පහතින් බලන්න.

    1. මාසෙකට කොපමණ මුදලක් (Income Potential) ලැබෙයිද?
    • මුල් මාස 1-3 (ආරම්භය): වැඩි මුදලක් බලාපොරොත්තු වෙන්න එපා. $5 - $20 ක් වගේ වෙන්න පුළුවන්. මේ කාලේ වෙන්නේ ගොඩක් file upload කරලා portfolio එක හදන එක.
    • මාස 3-6 කට පසු: file 100-200ක් විතර හොඳ quality එකට upload කරලා තිබ්බොත්, මාසෙකට $50 - $150 (රු. 15,000 - 45,000+) වගේ මුදලක් passive විදිහට ලැබෙන්න පටන් ගන්නවා.
    • කල්යෑමේදී (Long-term): 500-1000+ files තිබ්බොත්, Trending, Trending topics අල්ලලා කරොත් $300-$500+ (රු. 90,000+) ට වඩා වැඩි මුදලක් වුවත් උපයන්න පුළුවන්.
    වැදගත්: මෙය "එක පාරක් කරලා හැමදාම සල්ලි ගන්න" එකක් නෙවෙයි. දිගටම trends අල්ලලා upload කරද්දී තමයි ආදායම වැඩි වෙන්නේ. [1]

    2. වැඩ කරන විදිහ (How to earn)
    • Freepik Contributor: Vectors, PSD files (mockups), සහ AI Images (Midjourney/DALL-E) ගොඩක් ජනප්‍රියයි. බාගත කිරීම් (Downloads) මත සල්ලි ලැබෙනවා.
    • Adobe Stock Contributor: මෙය ගොඩක් කල් පවතින උසස් තත්ත්වයේ නිර්මාණ (High-quality vectors/photos) වලට හොඳයි. විකුණන මිලෙන් 33%-35% ක් පමණ ලැබෙනවා.
    • කොහොමද සල්ලි ගන්නේ?: Payoneer හෝ PayPal හරහා ලංකාවේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුළුවන්. අවම මුදලක් ($25-$50) එකතු වූ පසු invoice එකක් generate කරගන්න පුළුවන්.

    3. වැඩේ සාර්ථක කරගන්න ටිප්ස් (Success Tips)
    1. Quality > Quantity: දාහක් බාල images දානවට වඩා, 100ක් උසස් තත්ත්වයේ නිර්මාණ දාන්න.
    2. Trending Topics/Seasons: නත්තල්, සිංහල අවුරුද්ද වගේ කාලවලට මාස 2-3 කට කලින් ඒ තේමාවලට අදාළ දේවල් (Vectors, Banners, Posters) upload කරන්න.
    3. Keywords & Title (SEO): මිනිස්සු search කරන වචන (Keywords) නිවැරදිව tags වලට දාන්න. නැත්තම් file එක quality උනත් download වෙන්නේ නෑ.
    4. Vector Mockups & Social Media Templates: මේ දවස්වල Freelancers ලා සහ Social Media Designers ලා වැඩියෙන් හොයන්නේ Instagram Templates, Business Cards, සහ Website Mockups.
    සාරාංශය: මුල් මාස කිහිපය නොනවතී, එක දිගට නිර්මාණ 500ක් විතර Upload කරන්න. ඉන්පසු ස්ථාවර ආදායමක් ලැබෙනු ඇත.
     
    • Love
    • Like
    Reactions: mr.Z and Pools

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,062
    1,610
    113
    Adobe stock mama march wala patan gaththe. Thama assets 100 vage thiyenne danata me gana thiyenava..

    IMG_4875.jpeg
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,683
    1,001
    113
    Gafic is dead 💀
    Try selling something on online
    ow bn, fiverr order ekak enneth kalathurakin
    patan ganne mokkda kiyala hitha ganna ba

    උදව්වක් ඕනෙ!
    මචං මම ජොබ් එකක් කරනවා (රජයේ) ඊට අමතරව අලුතෙන් පටන්ගත්ත පොඩි ව්‍යාපාරයක් තියනවා (මේක පවුල් - හවුල් එකක්).
    මොනවා කලත් ලැබෙන ආදායම පවුලෙ විය හියදම් වලට ප්‍රමාණවත් නෑ.
    මට Graphic Designing කරන්න පුළුවන්
    Illustrator/ Photoshop ගැන අවුරුදු 20කට කිට්ටු එක්ස්පීරියන්ස් එකක් තියනවා.
    මට ජොබ් එක නිසා මේක ෆුල් ටයිම් කරගන්න හැකියාවක් තිබ්බෙ නෑ. (කන්ටැක්ට්ස් හදාගන්න විදියක් ගැන අවබෝධයක් නෑ.)
    මට පුළුවන් කෙනෙක්, සයිඩ් ඉන්කම් එකක් විදියට කරන්න ඩිසයින් ජොබ්ස් ටිකක් හොයලා දෙන්න.
    mchn contact nu eka ewanna
    ------ Post added on Sep 30, 2026 at 1:32 PM