Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
මචන්ලා මම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට පුලුවන් brother මේ method එක follow කරන්න. මේක ගොඩක් හොඳ ඒ වගේම වැඩ කරන method එකක්.. මේක බලන්න ඉස්සෙල්ලාම.

https://www.blackhatworld.com/seo/method-100-a-day-scalable-blackhat.1458509/

[ATTACH=full]197762[/ATTACH]

ඔය network එකේ තියෙන විශේෂත්වය වෙන්නේ video ad එකක් play වෙනව ඔයාගේ අදාල source එකට යන්න කලින්.. https://publisher.linkvertise.com/

එතකොට මේ network එකේ හොඳට ගෙවනව. තව ඔයා දන්න network තියෙනම් හොදට pay කරන ඒවා මේ වැඩේට පාවිච්චි කරන්නත් පුලුවන්.

[ATTACH=full]197760[/ATTACH]

මේ ගාණ average. exactly මේ income එක එන්නේ නැහැ. ඒක depend වෙනවා ඔයා මේ links promote කරන country tier එක අනූව.

මොනාහරි නොතේරෙන දෙයක් තිබුනොත් මගෙන් අහන්න. කියල දෙන්නම් online එන වෙලාවක හෝ telegram එකට msg එකක් දාන්න.

BHW thread එකේදි කියන්නේ FB group වලට join වෙලා gig offer එකක් වගේ manual post කරන්න කියලනේ.

එතකොට මේ දේම ඔයාට fiverr ඇතුලෙත් කරන්න පුලුවන්. මොකද fiverr වල seller count එක 100,000 වලට වඩා වැඩියි. ඒ වගේම වෙන digital marketing sellers ඉන්න හැම platform එකකම කරන්න පුලුවන්. ex: seoclerk, upwork, fb groups ( seo, digital marketing groups) පොඩ්ඩක් මොලේ වැඩකරවන්න ඒකට.

[ATTACH=full]197759[/ATTACH]

එතකොට brother ඔයා ඔයාගේ මොලේ හොදට පාවිච්චි කලොත්, ඔයාට මේ sellers ලා count එකෙන් 20,000ක් convert කරගන්න එක හරිම ලේසි දෙයක් වෙයි. ඔයාට ඒකට ගත වෙන කාලය ඔයාගෙ කැපවීමේ තරමට තීරණය වෙනවා. tricky වෙන්න, ඔයාගේ end goal එක පුලුවන් තරම් creative විදියට design කරන්න.

ex:

logo designer ලව target කරනකොට animated logo එකක end result එකක් පාවිච්චි කරන්න.

video editor ලව target කරනකොට කොහෙන් හෝ ගනිපු effect තියෙන video එකක් අරගෙන ඒක වගේ එකක් හදලා දෙන්න පුලුවන්ද කියන type එකෙන් offer එක post කරන්න/ DM කරන්න ඒ අයට.

online community target කරන්න tier 1, tier 2 country වල. එතකොට ඉක්මනින්ම revenue goals වලට යන්න පුලුවන්..

මේ බොහොම කෙටියෙන් මේක කිවුවේ. පස්සේ update කරන්නම්. තව පැති ගොඩාක් තියෙනව මේක අරගෙන යන්න පුලුවන්. ex: tiktok ඒවත් දාන්නම් ඉස්සරහට.

මොනාහරි නොතේරෙන තැනක් තිබුනොත් අහන්න. මන් free time එකක online ආවම reply එකක් දාන්නම්.

දෙයක් කරනවනම් ඒක සාර්ථක වෙනකල් ඒක කරගෙන යන කෙනයි අවසානේ ජයග්රහණය ලබන්නේ. වැදගත්ම දේ මේවයින් ලැබෙන ආදායම් ඔයාගෙ පුද්ගලික පාවිච්චියට යොදාගන්නේ නැතුව ඒ සල්ලි අලුත් income stream එකකට ආයෝජනය කරන්න. එහෙමයි දියුනු වෙන්නේ අනාගතේ හදාගන්නේ. ex: buy monetized YouTube channel and improve that channel to generate passive income.

මේවා කරේ 2009, 2010 වගේ කාලෙදි. ප්රාථමික අවධියේදී කරන්න පුලුවන් දේවල් මේ field එකට එන ඕනේම කෙනෙක්ට.

ජය වේවා!

[QUOTE="T A R O, post: 28620567, member: 574578"] ඔයාට පුලුවන් brother මේ method එක follow කරන්න. මේක ගොඩක් හොඳ ඒ වගේම වැඩ කරන method එකක්.. මේක බලන්න ඉස්සෙල්ලාම. [URL]https://www.blackhatworld.com/seo/method-100-a-day-scalable-blackhat.1458509/[/URL] [ATTACH type="full" alt="1676825601263.png"]197762[/ATTACH] ඔය network එකේ තියෙන විශේෂත්වය වෙන්නේ video ad එකක් play වෙනව ඔයාගේ අදාල source එකට යන්න කලින්.. [URL]https://publisher.linkvertise.com/[/URL] එතකොට මේ network එකේ හොඳට ගෙවනව. තව ඔයා දන්න network තියෙනම් හොදට pay කරන ඒවා මේ වැඩේට පාවිච්චි කරන්නත් පුලුවන්. [ATTACH type="full" alt="1676824966400.png"]197760[/ATTACH] මේ ගාණ average. exactly මේ income එක එන්නේ නැහැ. ඒක depend වෙනවා ඔයා මේ links promote කරන country tier එක අනූව. මොනාහරි නොතේරෙන දෙයක් තිබුනොත් මගෙන් අහන්න. කියල දෙන්නම් online එන වෙලාවක හෝ telegram එකට msg එකක් දාන්න. BHW thread එකේදි කියන්නේ FB group වලට join වෙලා gig offer එකක් වගේ manual post කරන්න කියලනේ. එතකොට මේ දේම ඔයාට fiverr ඇතුලෙත් කරන්න පුලුවන්. මොකද fiverr වල seller count එක 100,000 වලට වඩා වැඩියි. ඒ වගේම වෙන digital marketing sellers ඉන්න හැම platform එකකම කරන්න පුලුවන්. ex: seoclerk, upwork, fb groups ( seo, digital marketing groups) පොඩ්ඩක් මොලේ වැඩකරවන්න ඒකට. [ATTACH type="full" alt="1676824576176.png"]197759[/ATTACH] එතකොට brother ඔයා ඔයාගේ මොලේ හොදට පාවිච්චි කලොත්, ඔයාට මේ sellers ලා count එකෙන් 20,000ක් convert කරගන්න එක හරිම ලේසි දෙයක් වෙයි. ඔයාට ඒකට ගත වෙන කාලය ඔයාගෙ කැපවීමේ තරමට තීරණය වෙනවා. tricky වෙන්න, ඔයාගේ end goal එක පුලුවන් තරම් creative විදියට design කරන්න. ex: logo designer ලව target කරනකොට animated logo එකක end result එකක් පාවිච්චි කරන්න. video editor ලව target කරනකොට කොහෙන් හෝ ගනිපු effect තියෙන video එකක් අරගෙන ඒක වගේ එකක් හදලා දෙන්න පුලුවන්ද කියන type එකෙන් offer එක post කරන්න/ DM කරන්න ඒ අයට. online community target කරන්න tier 1, tier 2 country වල. එතකොට ඉක්මනින්ම revenue goals වලට යන්න පුලුවන්.. මේ බොහොම කෙටියෙන් මේක කිවුවේ. පස්සේ update කරන්නම්. තව පැති ගොඩාක් තියෙනව මේක අරගෙන යන්න පුලුවන්. ex: tiktok ඒවත් දාන්නම් ඉස්සරහට. මොනාහරි නොතේරෙන තැනක් තිබුනොත් අහන්න. මන් free time එකක online ආවම reply එකක් දාන්නම්. දෙයක් කරනවනම් ඒක සාර්ථක වෙනකල් ඒක කරගෙන යන කෙනයි අවසානේ ජයග්රහණය ලබන්නේ. වැදගත්ම දේ මේවයින් ලැබෙන ආදායම් ඔයාගෙ පුද්ගලික පාවිච්චියට යොදාගන්නේ නැතුව ඒ සල්ලි අලුත් income stream එකකට ආයෝජනය කරන්න. එහෙමයි දියුනු වෙන්නේ අනාගතේ හදාගන්නේ. ex: buy monetized YouTube channel and improve that channel to generate passive income. මේවා කරේ 2009, 2010 වගේ කාලෙදි. ප්රාථමික අවධියේදී කරන්න පුලුවන් දේවල් මේ field එකට එන ඕනේම කෙනෙක්ට. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom