මචන්ලා මම.

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    මචන්ලා මම Elakiri එකේ Shortlink දාල කීයක් හරි හොයාගන්න try එකක් දෙන්න හදන්නේ මට හෙල්ප් එකක් දෙනවද ?
     
    • Haha
    Reactions: beam_tech

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,201
    99,882
    113
    මහ එවුන් උබව බෑන් කරෙ නැත්නන්, පුලුවන් සපොට් එකක් දෙන්නන්
    Interested John C Reilly GIF

    හා හා අර ගහපු රිපෝට් ටික අන්ඩූ කරපන් මුලින්ම
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    brother (link short to get paid) කියන්නේ beginner levels වල අයට හොඳ method එකක්. හැබැයි ඒක හොඳ method එකක් බවට පත් වෙන්නේ තමන් කොච්චර tricky වෙනවද, ඔයාගේ mind එක කොච්චර creative ද කියන එක අනූව, සහ ඔයා funnels implement කරන විදිය අනූව ඒ ඒ තැන් වලදී..

    කීයක් හරි හොයාගන්න

    මේ word එක දැක්කම මේ ත්‍රෙඩ් එකට reply එකක් දාන්න එපා උනා brother මට මුලින්. හේතුව එදා වේල පිරිමහගන්න දරන වෑයමක් වගේ ඒක. ඒ mindset එකේ ඉඳන් ඔයාට ලේසියෙන් මේ field එකේ ඉස්සරහට යන්න අමාරුයි. අනිත් එක method එකක් implement කරන්න ඔයා තෝරගනිපු approach එක. ඒක පට්ටම අවුල්.

    අද රෑ වෙද්දී method කීපයක් එකතු කරල මම මේකේ reply එකක් විදියට දාන්නම්. ඔයා ඒක හරියටම කලොත් 50$ - 100$ per day very easily earn කරන්න පුලුවන්. හැබැයි දැනට ඔයාගේ මේ mindset එකෙන් අයින් වෙලා, තව කෙනෙක් මත යැපුම් මානසිකත්වයෙන් අයින් වෙලා (මේක සිංහල මිනිස්සුන්ගේ ජාන වල තියෙන දෙයක්) හොදට මහන්සි වෙලා ඒ දේවල් ටික කලොත් විතරක්. මන් රෑ වෙලා reply එකක් දාන්නම්.
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ඔයාට පුලුවන් brother මේ method එක follow කරන්න. මේක ගොඩක් හොඳ ඒ වගේම වැඩ කරන method එකක්.. මේක බලන්න ඉස්සෙල්ලාම.

    https://www.blackhatworld.com/seo/method-100-a-day-scalable-blackhat.1458509/

    1676825601263.png


    ඔය network එකේ තියෙන විශේෂත්වය වෙන්නේ video ad එකක් play වෙනව ඔයාගේ අදාල source එකට යන්න කලින්.. https://publisher.linkvertise.com/

    එතකොට මේ network එකේ හොඳට ගෙවනව. තව ඔයා දන්න network තියෙනම් හොදට pay කරන ඒවා මේ වැඩේට පාවිච්චි කරන්නත් පුලුවන්.

    1676824966400.png


    මේ ගාණ average. exactly මේ income එක එන්නේ නැහැ. ඒක depend වෙනවා ඔයා මේ links promote කරන country tier එක අනූව.


    මොනාහරි නොතේරෙන දෙයක් තිබුනොත් මගෙන් අහන්න. කියල දෙන්නම් online එන වෙලාවක හෝ telegram එකට msg එකක් දාන්න.

    BHW thread එකේදි කියන්නේ FB group වලට join වෙලා gig offer එකක් වගේ manual post කරන්න කියලනේ.

    එතකොට මේ දේම ඔයාට fiverr ඇතුලෙත් කරන්න පුලුවන්. මොකද fiverr වල seller count එක 100,000 වලට වඩා වැඩියි. ඒ වගේම වෙන digital marketing sellers ඉන්න හැම platform එකකම කරන්න පුලුවන්. ex: seoclerk, upwork, fb groups ( seo, digital marketing groups) පොඩ්ඩක් මොලේ වැඩකරවන්න ඒකට.

    1676824576176.png


    එතකොට brother ඔයා ඔයාගේ මොලේ හොදට පාවිච්චි කලොත්, ඔයාට මේ sellers ලා count එකෙන් 20,000ක් convert කරගන්න එක හරිම ලේසි දෙයක් වෙයි. ඔයාට ඒකට ගත වෙන කාලය ඔයාගෙ කැපවීමේ තරමට තීරණය වෙනවා. tricky වෙන්න, ඔයාගේ end goal එක පුලුවන් තරම් creative විදියට design කරන්න.

    ex:
    logo designer ලව target කරනකොට animated logo එකක end result එකක් පාවිච්චි කරන්න.
    video editor ලව target කරනකොට කොහෙන් හෝ ගනිපු effect තියෙන video එකක් අරගෙන ඒක වගේ එකක් හදලා දෙන්න පුලුවන්ද කියන type එකෙන් offer එක post කරන්න/ DM කරන්න ඒ අයට.


    online community target කරන්න tier 1, tier 2 country වල. එතකොට ඉක්මනින්ම revenue goals වලට යන්න පුලුවන්..

    මේ බොහොම කෙටියෙන් මේක කිවුවේ. පස්සේ update කරන්නම්. තව පැති ගොඩාක් තියෙනව මේක අරගෙන යන්න පුලුවන්. ex: tiktok ඒවත් දාන්නම් ඉස්සරහට.

    මොනාහරි නොතේරෙන තැනක් තිබුනොත් අහන්න. මන් free time එකක online ආවම reply එකක් දාන්නම්.

    දෙයක් කරනවනම් ඒක සාර්ථක වෙනකල් ඒක කරගෙන යන කෙනයි අවසානේ ජයග්‍රහණය ලබන්නේ. වැදගත්ම දේ මේවයින් ලැබෙන ආදායම් ඔයාගෙ පුද්ගලික පාවිච්චියට යොදාගන්නේ නැතුව ඒ සල්ලි අලුත් income stream එකකට ආයෝජනය කරන්න. එහෙමයි දියුනු වෙන්නේ අනාගතේ හදාගන්නේ. ex: buy monetized YouTube channel and improve that channel to generate passive income.
    මේවා කරේ 2009, 2010 වගේ කාලෙදි. ප්‍රාථමික අවධියේදී කරන්න පුලුවන් දේවල් මේ field එකට එන ඕනේම කෙනෙක්ට.

    ජය වේවා!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    වල් ලින්ක් නම් දාන්නා එපා,, මගේ රස්සාවට කෙල වෙන්නේ..

    ජොබ් එක කරා ඇති වගේ හිතුන දවසක ඉන්ද්‍රජිත්ගෙ ත්‍රෙඩ් එකක් ක්ලික් කරපන්