මචන්ලා ලන්කාබෙල් brodbrand කට්ටිය ටිකකට එන්නකො

kasunssss

Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    මචන්ලා ලන්කාබෙල් brodbrand කට්ටිය ටිකකට එන්නකො

    මචන්ලා ලන්කාබෙල් unlimited එක ඔය කියන speed එකෙන්ම දෙනවද? අන්ලිමිටඩ් කිව්වට limit GB ගානකින් පස්සෙ ස්ලො වෙනවද? හොමාගමට ඔය කියන wimax සිග්නල් තියේයිද?


    දන්නවනම් කියහල්ලා බන් !!!!!

    දෙවි පිහිටය් !!!!


    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    Speed එක නම් ලිමිට් නෑ. හැබය් හෝ, හෝමාගම Wimax base station එකක් නෑ. තියෙන්නේ මත්තේගොඩ සහ මහරගම. උඹට සිග්නල් තියේද කියලනම් සැකය්. මොකද මේ technology එකට point -Point (mostly) coverage එකක් තියෙන්න ඕනි.
     

    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    ඒ කියන්නෙ අපිට අන්ලිමිටෙඩ් ගන්නම විදියක් නෑද්ද බන් ? ADSL
    වෑඩකුත් නෑනෙ බන්