මචන්ලා ලොකු උදව්වක් ඕනි Fb fake

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ahuve ithin danna kiyana ekiyakda balanna bn :P

    dan oya nude evata amunanava kivva ekath fake ekakda :D
    uva podi suththarayak dala shape eke allaganin bn
    dan oki ubatama ai meva kivve bn :P

    අනේ මන්දා ඒකනම්,මම නිකන් චොර වගේ අනුන්ගේ උත්තක් දාන්ඩ ගිහින් :lol::growl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඩබල් ලයින් ඇද්දම ඔහොම වෙනවා..හොද වැඩේ..සාදු!
    :frown:



    අනේ ‍තෝ නටහන්...:lol::lol::growl:යකෝ අනුන්ගෙ මගුල් වලට උදව් කරන්ඩ ගිහින් මන් ඇදන් නානවනේ :growl::lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    :D
    appe samahara kello innava udav gannakan vitharai,
    assignment ehema karanna one unama pana dagena katha karanava.ivara unata passe danneth na :baffled::baffled::baffled:


    :lol::lol:හික්ස් සිරා...
    මොකෝ බන් උඹට එකපාරටම එහෙම මතක් උනේ...:lol::rofl:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :lol::lol:හික්ස් සිරා...
    මොකෝ බන් උඹට එකපාරටම එහෙම මතක් උනේ...:lol::rofl:
    ekaparatama nemei ithin oya institute vala campus vala inna kello ehema thama.scl yana kale un vage nemei :D

    assignment siddiyanam me langadi ape ekek mata kivve,unge group ekata kattiya madi vela innakota eka kellek avilla.eki vada karaddi mokuth help karanneth nahallu :D kalla patta pata pata.eka hinda munuth vada aran naha :rofl::rofl:
    anthimata assignments submit kalata passe munata hamba unath eki danne na vagelu yanne :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yako eka hari magulakne :no: karana eka hemeeta hoyaganin kohomhari machan

    http://www.cert.gov.lk/
    meka balapan
    ඕකුන්ට කරන්න පුලුවන් ලබ්බක් නැහැ.. පින්පඩි ගන්න හදපු ලබ්බක් ඕක.. තනි පුද්ගල හානියකට මුන්ට ඇක්ෂන් ගන්න බෑ කියලා වීඩියෝ එකකත් තියෙනව දැක්කා.. ලබ්බෙ සයිබර් සිකුරිටි..

    පොලීසියෙ ඇන්ට්‍රියක් දාහන් මිනිහො ගිහින්.. හැබැයි ඉතිං පිංතූර දාපු එකීටත් දෙහි කපයි හොදට..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Girl neda ube???oka tamai bn hama magulama fb or instavdaanna epa kiyanne
    ලංකාවෙ විතරයි ඔය මානසික අවුල් තියෙන පොන්සියො ඉන්නෙ බං..
    පිටරට එකවුන්ට් බලපං.. උන් හැම එකාම උන්ගෙ පිංතූර දාලා තියෙන්නෙ..
    අපේ රටේ උන්ට ඇහැට කනට පේන එකියක් දැක්කාම ලබ්බ කෙලින් වෙනවා..
    ඒපාර බලන්නෙ කොහොම හරි සෙට් කරගෙන සැපක් ගන්න..
    ඕව ඉතිං ඉල්ලං කන සීන් තමා උඹ කියනව වගේ..
    දැම්මත් කමක් නෑ පෞද්ගලිකව දන්න උන් විතරක් ඇඩ් කරගන්නවා නම්..
    නොදන්න හැම ලබ්බම ඇඩ් කරගෙන අන්තිමේ කෙලවුනාම නාහෙන් අඩනවා..

     
    • Like
    Reactions: Dishta Didin

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ලංකාවෙ විතරයි ඔය මානසික අවුල් තියෙන පොන්සියො ඉන්නෙ බං..
    පිටරට එකවුන්ට් බලපං.. උන් හැම එකාම උන්ගෙ පිංතූර දාලා තියෙන්නෙ..
    අපේ රටේ උන්ට ඇහැට කනට පේන එකියක් දැක්කාම ලබ්බ කෙලින් වෙනවා..
    ඒපාර බලන්නෙ කොහොම හරි සෙට් කරගෙන සැපක් ගන්න..
    ඕව ඉතිං ඉල්ලං කන සීන් තමා උඹ කියනව වගේ..
    දැම්මත් කමක් නෑ පෞද්ගලිකව දන්න උන් විතරක් ඇඩ් කරගන්නවා නම්..
    නොදන්න හැම ලබ්බම ඇඩ් කරගෙන අන්තිමේ කෙලවුනාම නාහෙන් අඩනවා..



    eththa kathawa ban