මචන්ලා ලොකු උදව්වක් ඕනේ typing Help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට තියන ටෙක්ස්ට් එක කලුපාට Back ground එකක සුදුපාටින් Letters ටයිප් කරලා ඕනේ

    මම හැම එකකින්ම ටයිප් කළා එත් අව්ට්පුට් එක ගද්දි ශල්‍යකර්මය සලයකර්මය වෙනවා .ලොකු උදව්ව්වක්


    ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කළා ඔක්කොම කළා එත් නෑ .බෝල්ඩ් ටයිප් එකෙන් ඕනේ


    හිසකෙස් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් (Hair Transplant) කොපමණ කාලයකට පසු ද GYM යන්න පුළුවන් වෙන්නේ?
     
    • Like
    Reactions: Stimulus mind

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    Machan, matath oya case eka wela maam eka hadagaththa, mata hithena oka wenne PC eke sinhala unicode fonts awrga godaak install wela thibunamai kiyala, mama windows pc eka linux walin boot karala C:\Windows\Fonts athule thiyena sinhala unicode fonts okkoma delete karala, aye windows wlata log wela sinhala keybord eka add kara, ethakota download wena keybord eke default font ekama thiyenna ariya, unicode fonts install kale na. eeta passe hari giya. oyath try ekak dala balanna..
     
    • Like
    Reactions: Stimulus mind

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මට හරියට තේරුනේ නැහැ. මෙහෙමද ඕනේ?

    Untitled-1.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට හරියට තේරුනේ නැහැ. මෙහෙමද ඕනේ?

    Untitled-1.jpg
    ow machan meka mokenda haduwe oya line dekakata hadaganna puluvannam top

    gym yanna puluvan eka dewalin line ekata dala denna.mokakda software eka use karapu
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ow machan meka mokenda haduwe oya line dekakata hadaganna puluvannam top

    gym yanna puluvan eka dewalin line ekata dala denna.mokakda software eka use karapu
    ඉන්න හදලා දෙන්නම්.
    Software එක LibreOffice Writer