මචන්ලා වීඩියෝ එකක් හොයා දෙනවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    මචන්ලා වීඩියෝ එකක් හොයා දෙනවද?

    මචන්ලා වීඩියෝ එකක් හොයා දෙනවද?youtube upload karapu nati ekak oni.

    ඕනෑම රටක භාෂාවක එකක් උනාට කමක් නැහැ.(youtube upload
    karapu nati ekak oni.)



    වීඩියෝ එකේ අන්තර්ගතය මේ විදියට තියෙන්න අවශ්‍යයි.

    හිතුවක්කාර කමට හැසිරෙන කෙල්ලෙක්ට කොල්ලෙක් ආදරයෙන් අවවාද දෙන හැටි තියෙන්න ඕනි.

    video ekak tiyanawa nam P.m karanna.
     
    • Like
    Reactions: kellsupun

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    තාත්තාවයි අම්මවයි හවුල් කරන් විඩියෝ එකක් කර පන්කෝ.....රියලිටි ශෝ එකකටත් නොමිනෙට් උනැහිකි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Your search - හිතුවක්කාර කමට හැසිරෙන කෙල්ලෙක්ට කොල්ලෙක් ආදරයෙන් අවවාද දෙන හැටි - did not match any video results.

    Suggestions:

    • Make sure that all words are spelled correctly.
    • Try different keywords.
    • Try more general keywords.
    • Try fewer keywords.
    Search Results
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    "හිතුවක්කාර කමට හැසිරෙන කෙල්ලෙක්ට කොල්ලෙක් ආදරයෙන් අවවාද දෙන හැටි තියෙන්න ඕනි"




    :yes: