මචන්ලා හොඳ health insurance plan එකක් කියන්නකෝ

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගොඩක් ලයිෆ් ඉන්ෂුවරන්ස් කියල දෙන්නේ බන් ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් තමයි. උඹට හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් ඕනේ නම් Union Assuarance එකේ මෙඩිගාර්ඩ් කියල එකක් තියෙනවා ඒක දාපන්. හොස්පිටල් චාර්ජස් හැම එකම වගේ කවර් වෙනවා.. ගෙදර අයටත් දාන්න පුළුවන්.

    http://www.unionassurance.com/en/add...enefits-health

    උඹ ඉන්වේස්ට්මෙන්ට් ප්ලෑන් එකක් හොයනවා නම් retirement ප්ලෑන් එකක් දාපන් BOC අභිමාන වගේ..

    http://web.boc.lk/index.php?route=pr...path=87_89_361

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0

    Thanks machanla

    Bump