මචන්ලා cocoa butter ගන්න තැනක් දන්නවද?

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    මචන්ලා cocoa butter ගන්න තැනක් දන්නවද?

    මචන්ලා ලන්කාවෙ cocoa butter ගන්න තැනක් දන්නවද?
    hyde park arpico උන්ගෙන් ඇහුවා උන් ලග නැහැලු. Edna එකෙනුත් ඇහුව උන් ගාවත් නැහැලු.colombo pettah essence උනුත් නැහැ කියනවනෙ බන්.දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කො ගන්න තැනක්.
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ANODS COCOA (PVT) LTD
    No 66, Gampalagedara, Pugoda, 10660,
    Sri Lanka.
    Tel: +94 11 240 4299
    +94 11 240 4999
    Fax: +94 11 240 4656

    Try them.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,954
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොල්ලුපිටිය market එකේ බැලුවද.. ලංකාවේ ඉන්න ගොඩක් පිට රට අය බඩු ගන්නේ එතනින්. ගොඩක් රට කෑම තියනව. ලිබෙර්ටි එකට පොඩ්ඩක් කලින් පාරෙන් අනිත් පැත්තේ LB එකට ඉස්සරහ බස් හෝල්ට් එක ගාව පොට් එක


    crescat එකේ keels එකේ බලන්න. එතනත් විදේශිකයෝ බඩු ගන්න නිසා වෙනස්ම market එකක් තියෙන්නේ. වෙනස්ම range එකෙක බඩු තියෙන්නේ....
     
    Last edited: