Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, ගෙදර තව වහනයක් තියෙනවනම් විතරක් defender එකක් ගන්න.

allion එකක ගිය ඔයාගේ ගෙදර අයට defender එකක් සෙට් වෙන එකක් නෑ.

මට හිතෙන විදිහට ගෙදර අයගේ තේරීම නම් defender එකට වඩා හොඳයි. hilux එක ටිකක් common වුනාට හැම පැත්තෙනම් හොද පවුලේ වාහනයක්. ගැස්සෙන්නෙත් නෑ. කවුරු කොහොම කිව්වත් defender එකට වඩා එලවන්නත් පුළුවන්. (එලවලත් තියෙනවා)

defender එකක්ම ගන්නවානම් ඔය budget එකට 65 number TD5 තමා. ඒත් එකේ interior මෙලෝ රහක් නෑ. puma එක නම් සිරා interior. ඩ්රයිව් කරද්දීත් ගොඩක් smooth. ඒත් convert කරපු එකකුත් 85+ වෙනවා. (brand new 280 laks  )

හොඳම දේ ඔයාම විකුනන්න තියෙන වාහනයක් drive කරලා බලන්න. එතකොට ඔය ඇගේ අමාරුව අරිලයයි.

වාහන මොඩල් එකක් සිලෙක්ට් කරනකොට පිට පෙනුම වගේම අනිත් දේවල් ගැනත් බලන්න.

[QUOTE="910, post: 15711076, member: 159085"] [SIZE="4"][COLOR="DarkRed"]මචං, ගෙදර තව වහනයක් තියෙනවනම් විතරක් defender එකක් ගන්න. allion එකක ගිය ඔයාගේ ගෙදර අයට defender එකක් සෙට් වෙන එකක් නෑ. :no: මට හිතෙන විදිහට ගෙදර අයගේ තේරීම නම් defender එකට වඩා හොඳයි. hilux එක ටිකක් common වුනාට හැම පැත්තෙනම් හොද පවුලේ වාහනයක්. ගැස්සෙන්නෙත් නෑ. කවුරු කොහොම කිව්වත් defender එකට වඩා එලවන්නත් පුළුවන්. (එලවලත් තියෙනවා) defender එකක්ම ගන්නවානම් ඔය budget එකට 65 number TD5 තමා. ඒත් එකේ interior මෙලෝ රහක් නෑ. puma එක නම් සිරා interior. ඩ්රයිව් කරද්දීත් ගොඩක් smooth. ඒත් convert කරපු එකකුත් 85+ වෙනවා. (brand new 280 laks :oo: ) හොඳම දේ ඔයාම විකුනන්න තියෙන වාහනයක් drive කරලා බලන්න. එතකොට ඔය ඇගේ අමාරුව අරිලයයි. :P වාහන මොඩල් එකක් සිලෙක්ට් කරනකොට පිට පෙනුම වගේම අනිත් දේවල් ගැනත් බලන්න.:yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom