මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ

    LogoLandRover_hero-798259.jpg


    මට Defender එකක් ගන්න අසාවක් අවා . එත් මචන්ලා මං වාහන සීන් ගැන වැඩිය දන්නේ නැ...;)
    මගේ බජට් එක ලක්ෂ 50 යි . ( උපරිම ) :P

    14383.jpg


    ලක්ෂ 50 කට විතර ගන්න පුළුවන් defender එකක් හොයාගන්න නැති වෙයිද ? :rolleyes:

    විකුනන්න තියෙනවනම් මට පි.එම් දාන්න ,,:yes::cool:

    Defender එකක් ගන්නකොට සැලකිලිමත් විය යුතු කරනුත් පොඩ්ඩක් පැහැදිලි කරන්න

    Land-Rover-Defender-110.jpg
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mona number range eka ekakda balanne? 32-/64-/65- ? :yes:

    65- English තමා මචන්, කොට මොඩල් එකානම් එපා

    English නම්බර්ස් තිබ්බොත් පට්ට
     
    Last edited:

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    yako laksha 50 ta hodama 1k gathhaki.
    mokada oka second hand market nathi nisa market 1y patta aduwata yanawa.

    man dakka 1k okuk laksha 87 kata dala masa 2kaking 55ka ta dala tibba. aeth wikuna ganna baruwa passe highest offer dala tibba. aluthma kiri kiri toiya 1k..
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    වාහන ගැන වැඩිය දන්නෙ නැහැ බන්.. බම්ප්




    machan mekai eka ekaa eka eka ganan kiyanawa..habai oya kiyana ganan walata wada godak aduwen hadisikarayo wikunana wahana set wenawa ;) ..longwheel ehema patta aduwata..tikak balala ganin..


    :yes::yes: තැන්ක්ස් ඕල්
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    kisi comfort ekak nathi aluminium godak witharayi.. :dull:

    එත් මචන් අමුතු කික් එකක් තියෙනවා ,,,,,,

    අපි තවම අවුරුදු 21 කේ කොල්ලෝ නේ ... කෙලි පැටව් එක්ක ****** යන්න හොදයි :rolleyes::rolleyes:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    yako laksha 50 ta hodama 1k gathhaki.
    mokada oka second hand market nathi nisa market 1y patta aduwata yanawa.

    man dakka 1k okuk laksha 87 kata dala masa 2kaking 55ka ta dala tibba. aeth wikuna ganna baruwa passe highest offer dala tibba. aluthma kiri kiri toiya 1k..

    කොහෙද මචන් භාණ්ඩේ තිබ්බේ ... PUMA එකක්වත් ද ? ඇ ඇ ඇ ඇ ඇඇ :rofl:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ane machan 50 laks thiyenawaam mama defender ekak ganne na.ekko prado ekak nathnam sorento ekak gannawa
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ane machan 50 laks thiyenawaam mama defender ekak ganne na.ekko prado ekak nathnam sorento ekak gannawa

    මචන් toyota land cruiser prado gx එකක් තියෙනවා .


    Uploaded with ImageShack.us

    Allion 2002 විකුණුවාට පස්සේ HILUX එකක් ගන්න යන්නේ ගෙදරින් , මං එකට පොඩ්ඩක්වත් ආස නෑ ආසාව Defender එකකට .... එකයි බන් මේ හොයන්නේ
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    defender gannawanan parissamen ban, lankawe 90% witharama amunapu ewa thiyenne, math asawen hitiya ganna wade atha ariya.............