මචන්ලා FIVERR TRANSLATE උදව්වක් ඔනා
මචන් බයර් කෙනෙක් සෙට් උනා.මූ පලවෙනියට මට දැම්මෙ මේ මැසේජ් එක
පස්සෙ මුගෙන් මම ඇහුවා සාම්පල් එකක් දෙන්න පුළුවන්ද කියලා.මූ ඊට පස්සෙ මේ මැසේජ් දෙක එව්වා
Video
මූ මොකක්ද අදහස් කරන්නෙ.
සුවහසක් එළකිරි කඩ්ඩන්ගේ උදව් ලෙසටම පතමි

පස්සෙ මුගෙන් මම ඇහුවා සාම්පල් එකක් දෙන්න පුළුවන්ද කියලා.මූ ඊට පස්සෙ මේ මැසේජ් දෙක එව්වා

Video
මූ මොකක්ද අදහස් කරන්නෙ.

සුවහසක් එළකිරි කඩ්ඩන්ගේ උදව් ලෙසටම පතමි