මචන් මම 21Mbps dongle (dialog -Huawei E3131)එකක් ගන්න යන්නෙ..මගෙ ලග දැන් තියෙන්නෙ 7.2Mbps එකක්


පලමු ප්‍රශ්නය- dialog ගෙන්ද Etisalate ගෙන්ද ගන්න ඕනෙ , දෙන්නගෙම same price_RS:4000
දෙවන ප්‍රශ්නය -(මචන් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙයිද
) මගෙ දැන් තියන 7.2 ඩොන්ග්ල් එකට IDM වල 400-500 KB සහ Mobile Partner එකේ 3-4Mbps පෙන්නනවා. අරකෙ කොච්චර වැඩි වෙයිද???
අවසාන ප්‍රශ්නය - මචන් අරුන් ලොක් ඩොන්ග්ල්නෙ දෙන්නෙ අන්ලොක් කරගන්න කොට උන්ගෙ වොරන්ටිය ඉවත්වෙනවා__ඉතින් අන්ලොක් කරන කොට ඩොන්ග්ලෙ එකට හානියක් වෙයි ද??
(අන්ලොක් කරලා මට ඇප නැතිවෙයි ද?
)
පැහැදිලි විස්තරයක් දාන අයට අනිවා රෙප් දෙනවා



පලමු ප්‍රශ්නය- dialog ගෙන්ද Etisalate ගෙන්ද ගන්න ඕනෙ , දෙන්නගෙම same price_RS:4000

දෙවන ප්‍රශ්නය -(මචන් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙයිද
) මගෙ දැන් තියන 7.2 ඩොන්ග්ල් එකට IDM වල 400-500 KB සහ Mobile Partner එකේ 3-4Mbps පෙන්නනවා. අරකෙ කොච්චර වැඩි වෙයිද???අවසාන ප්‍රශ්නය - මචන් අරුන් ලොක් ඩොන්ග්ල්නෙ දෙන්නෙ අන්ලොක් කරගන්න කොට උන්ගෙ වොරන්ටිය ඉවත්වෙනවා__ඉතින් අන්ලොක් කරන කොට ඩොන්ග්ලෙ එකට හානියක් වෙයි ද??
(අන්ලොක් කරලා මට ඇප නැතිවෙයි ද?
)පැහැදිලි විස්තරයක් දාන අයට අනිවා රෙප් දෙනවා

Last edited:
