මචන්ලා , srilanka insurance කව්ද insurance අරගෙන ඉන්නේ . ප්‍රශ්න කිහිපයක්

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    මචන්ලා , 1 million cover එකක් ගන්න යන්නේ පොඩි බබාට . රු 6000 මාසෙකට set වෙයි මම හිතන්නේ .

    මට මචන් දැනගන්න ඕනි රෝහල් ගතවීමේදී 24hour , 48Hr ඉන්න ඕනිද , 48hr නම් ලොවෙත් නැහැනේ බන් .
    තව ඔතන 5000, 10000 අතට දෙනවා කියන්නේ මොකක්ද රෝහල් ගත වීමකදී ?

    මාසික වාරික 1 ගෙවන මාසෙම ලෙඩ වුනොත් නැත්ද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඔය පැය 24 ක් ඉදියම අරක දෙනව මේක දෙනව නැතුව වෙන රටවල වගේ මොක උනත් medical bills කෙලින්ම insurance එකට දාන්න බැයිද?
     
    • Like
    Reactions: tha123

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,054
    113
    මෙන්න මෙතන...
    මචන්ලා , 1 million cover එකක් ගන්න යන්නේ පොඩි බබාට . රු 6000 මාසෙකට set වෙයි මම හිතන්නේ .

    මට මචන් දැනගන්න ඕනි රෝහල් ගතවීමේදී 24hour , 48Hr ඉන්න ඕනිද , 48hr නම් ලොවෙත් නැහැනේ බන් .
    තව ඔතන 5000, 10000 අතට දෙනවා කියන්නේ මොකක්ද රෝහල් ගත වීමකදී ?

    මාසික වාරික 1 ගෙවන මාසෙම ලෙඩ වුනොත් නැත්ද ?
    Ai machan podi babata witarak danne?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඔය පැය 24 ක් ඉදියම අරක දෙනව මේක දෙනව නැතුව වෙන රටවල වගේ මොක උනත් medical bills කෙලින්ම insurance එකට දාන්න බැයිද?
    Government එකෙන් Regulation එකක් ගේන්න ඔනේ. එතකොට පුලුවන්. ෆාමසි බිල් එකත් ක්ලේම් කරනවා තමන්ගේ ප්ලෑන් එක අනුව
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඔව්. minimum දවස් දෙකක් ඉන්න ඕනෙ. නැත්නම් මුකුත් නෑ. selected ලෙඩ ටිකක් තියෙනව ඒව cover වෙයි.

    life insurance එකෙන් benefits ගන්න මැරෙන්න ඕනෙ. නැත්නම් අතක් පයක් කැඩෙන්න ඕනෙ. hospitalization එකකදි benefits ගන්න medical insurance එකක් දාන්න ඕනෙ. ඒව ගොඩක් දෙන්නෙ companies වලට. ගන්න ඉස්සෙල්ල ඕව ගැන හොඳට අහල තේරුම් කර ගන්න
     
    • Like
    Reactions: Ariayya and Tanto

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Sri Lanka honda motor witharai.. Ceylinco balahan.
    මෝටර් හොදයි? එක්කෝ තාම හැප්පිලා නෑ . නැත්තම් ග්‍රේ ඒරියා එකක් තියෙන එකක් ඇවිත් න. ක්ලෙම් එකක ග්‍රේ ඒරියා එකක් ආපු දවසට බලහන් කෝ.

    කාලෙකට කලින් හොදට තිබ්බ, දැන් නම් ගන්න දෙයක් නැ .
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    මෝටර් හොදයි? එක්කෝ තාම හැප්පිලා නෑ . නැත්තම් ග්‍රේ ඒරියා එකක් තියෙන එකක් ඇවිත් න. ක්ලෙම් එකක ග්‍රේ ඒරියා එකක් ආපු දවසට බලහන් කෝ.

    කාලෙකට කලින් හොදට තිබ්බ, දැන් නම් ගන්න දෙයක් නැ .
    Family eke okkogema wahana oke tiyenne bung.. kisima awlak welaa naa.. me eeye peredath mamandiyage vios eka anila haduwa
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මෝටර් හොදයි? එක්කෝ තාම හැප්පිලා නෑ . නැත්තම් ග්‍රේ ඒරියා එකක් තියෙන එකක් ඇවිත් න. ක්ලෙම් එකක ග්‍රේ ඒරියා එකක් ආපු දවසට බලහන් කෝ.

    කාලෙකට කලින් හොදට තිබ්බ, දැන් නම් ගන්න දෙයක් නැ .
    matath accient ekedi nam aulak welaa na claim eka dunna
    gurage eken danmata wadaa nam adu karala tibba echcharai kadichcha buffer eka baara gathteth na :D
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    පැය 24ක් රූම් එකක් අරන් ඉන්න ඕන.
    අතට කීයක් වත් ලැබෙන්නේ නෑ.

    උබ හොස්පිටල් එකට ඇඩ්මිඩ් වෙනකොට නම්බර එකක් දෙනව හොස්පිටල් එකෙන් එක කෝල් කරලා ඉන්ෂුරන්ස් එකට දුන්නාම එහෙන් දෙනවද රේඵරන්ස් නම්බර් එකක්. ඒ නම්බර් එක ඕන දිගටම.

    ඊට පස්සේ දිසචාර්ජ් වෙනකොට හොට්ලයින් කථා කරලා අර නම්බර් එක කියලා දිස්චර්ජ් වෙනවා බීල ගෙවන්න කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Ariayya

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    පැය 24ක් රූම් එකක් අරන් ඉන්න ඕන.
    අතට කීයක් වත් ලැබෙන්නේ නෑ.

    උබ හොස්පිටල් එකට ඇඩ්මිඩ් වෙනකොට නම්බර එකක් දෙනව හොස්පිටල් එකෙන් එක කෝල් කරලා ඉන්ෂුරන්ස් එකට දුන්නාම එහෙන් දෙනවද රේඵරන්ස් නම්බර් එකක්. ඒ නම්බර් එක ඕන දිගටම.

    ඊට පස්සේ දිසචාර්ජ් වෙනකොට හොට්ලයින් කථා කරලා අර නම්බර් එක කියලා දිස්චර්ජ් වෙනවා බීල ගෙවන්න කියන්න තියෙන්නේ.
    ela machan thanks...oya wadeta ithin srilanka insurance awulak naha neda? softlogic hodaida nattam?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    ela machan thanks...oya wadeta ithin srilanka insurance awulak naha neda? softlogic hodaida nattam?
    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙ නම් ගෙව්වා බන් ලක්ෂ 20ක විතර ක්ලෙම් අරන් තියෙනවා.

    පාමසි වලින් ගන්න බෙහෙත් වලට 25,000ක් වගේ යනකම් සල්ලි ගන්න පුළුවන් බිල් දීල.ඇස් කන්නාඩි වලටත් ගෙවනවා. පොඩ්ඩක් අහල බලන්න උබේ එකට ගෙවා තියෙනවද කියලා.

    සොෆ්ට්ලොජික් නම් දන්නේ නෑ ගෙවනවද කියලා හැබැයි softlogic බංකොලොත් සින් එකක් යන හින්දා ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Ariayya